මදුරුවන් එලවන්න සොෆ්ට්වෙයා එකක් - Anti Mosquito

අද දෙන්නේ ඔන්න වෙනස්ම සොෆ්ට්වෙයා එකක් ඔයාලට.ඔය හවසට කූං කූං ගගා එන මදුරුවන් පන්නලා දාන පුංචි  සොෆ්ට්වෙයා එක්ක මෙන්න.

මදුරු කොයිල් පත්තු කරන්න ඕනෙත් නෑ.ඒ වගේම ඒවට යන වියදමත් නෑ.දුම නෑ.ගද නෑ

Halo ගේම්

තවත් අපූරූ පරිගණක ක්‍රීඩාවක් .මෙන්න එහෙනම් Halo ගේම් එක සාමාන්‍යයෙන් ඔයාලට 600MB ක් වන සෙටප් ෆයිල් එකක් නමුත් 70MB වලින් බාලා මල්ටිප්ලේයර් play කරන්න පුලුවන්.

Zoner Photo Studio Pro

Zoner Photo Studio Pro

මෙන්න Photos Edit කරන්න නියම Software එකක්

58MB


මෙන්න Photos Edit කරන්න නියම ලේසි Software එකක්

වින්ඩෝස් 7 වල Boot ස්ක්‍රීන් එකට ලස්සන එකක් දාමු

Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්.

Torrent ගැන නොදන්න සියලු දෙනාටම වටින ලිපියක්

Torrent ? ලෝකයේ ජනප්‍රියම දුප්පත් අපගේ  මිත්‍රත්ව තොරතුරු ගබඩාව. ටොරන්ට් වල මොකද වෙන්නේ කියල සැකවිනක අපි ඔබට අද කියන්නම්.
මේ ලිපිය උපුටාගත් ලිපියක් වන අතර වැඩි දුර සංස්කරණය කර වැඩිදෙනාගේ ඉල්ලීම මත ප්‍රචාරය කරල ලදී.

ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලස්සන කරන Dock මෙන්න

ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියා ගන්න මෙන්න අද ලිපියෙන් පුලුවන්. ඔයාලට කැමති ඩොක් එකක් තෝරලා දාගන්නයි තියෙන්නේ.


මෙන්න න එකක් න්.

ඔයාලගේ ෆොටෝ දාලා slideshow හදන්න සුපිරී බාණ්ඩේ

අපි කොහේ හරි ට්‍රිප් එකක් ගියාම ෆෝටෝස් ගහනවනේ. අන්න ඒ ගහන ෆෝටෝස් එකින් එක සුපිරි ඇනිමේශන් පෙලකුත් එක්ක Video එකක් විදිහට ලේසියෙන්මහදාගන්න පුලුවන් නියම සොෆ්ට්වෙයා එකක් තමයි අද දෙන්න යන්නේ. මේකේදි  පසුබිම් සන්ගීතය ලෙස අපි කැමති  Music File එකකුත්  යොදා ගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක ගොඩක් ලොකු එකක් නෙමෙයි. 32 MB වගේ පොඩි සොෆ්ට්වෙයා එකක්. පොඩි උනාට හොද වැඩ කෑලි ටිකක් තියෙන්නේ. එහෙනම් ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ.

මේකේ නම Ashampoo Slideshow Studio HD