
WinRar Full Version with 32 bit and 64 bit

WinRar කියන්නෙ මොකක්ද කියල මන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. ඔනේ අය බා ගෙන comment එහෙමත් දාල යන්නකෝ.
Matrix Effect එකක් හදමුද?

විනෝදෙට වගේ Matrix Effect එකක් හදන හැටියි අද මන් කියල දෙන්නෙ. වැඩි කතා
ඇතුව වැඩේට බහිමු. මුලින්ම පහල Code එක copy කරන් Notepad එක්කට paste
කරගන්නකෝ.
Torrent File ඉක්මනට Direct බාමුද
Torrent File ඉක්මනට Direct Download කරන හැටි තමා මන් අද කියල දෙන්නෙ. ඒ
කියන්නෙ Torrent Client වැඩසටහනක් (u Torrent, Bit-torrent) නොමැතිව ඔයාලගෙ
සාමාන්‍යය Download Manager එකෙන් බා ගන්න හැටි තමා මේ. මේවට ගොඩක් වෙබ්
සේවා තිබ්බත් ඒ අතරින් හොද සේවාවක් තමා "Boxopus" කියන්නෙ.
ඔබේ දත්ත නැතිවුණාද ? pen එකේද..? chip එකේද..? HDD එකේ දත්ත ද නැතිවුනේ..... ? දාමුද recovery පාරක්.

ඔබේ වටිනා දත්ත නැතිනම් data loss වුනාද.. pen එකේද..? chip එකේද..? HDD එකේ දත්ත ද නැතිවුනේ..... ? ඒ data ඔබට ගොඩාක් වටිනවද ?
device එක ප්‍රශ්නයක් නෑ. Recovery මෘදුකාංග අතුරෙන් මෙන්න 100% වැඩ කරන
මෘදුකාංගයක් තමයි i Care කියන්නේ. මේකෙන් ආකාර 4කට recover කරන්න පුලුවන්.
සුපිරියටම IP Hide කරන්න Real Hide IP

IP එක Hide කරන්න කියාපු භාණ්ඩෙ තමා Real Hide IP. අද මන් ඔයාලට අරන් ආවෙ මේකේ අළුත්ම version එක. ඒ තමා Real Hide IP version 4.0 ඒකත් ඉතින් නිකම්ම ගෙනාවෙ නෑ Patch එකයි Crack එකයිත් මෙතන තියනව. ඉතින් බා ගෙනම බලන්නකො.
Portable Apps වලට වඩා වැඩි යමක්

පරිගනක භාවිතා කරන අය අතර usb flash drive එකක් එනම් අපේ වචනෙන් කිවුවොත් pen එකක් නැති කෙනෙක් හොයාගන්න අමාරුයිනේ. දන්නෙ නැති අයට කෙටියෙන් කිව්වොත් Portable Apps කියන්නේ අපේ පරිගණකයේ Install කරන්නෙ නැතිව Run කරන්න පුළුවන් software විශේෂයක්. flash drive ගැන කියනවා Portable Apps ගැන කියනවා ඔයල හිතනව ඇති මට පිස්සු කියල, එහෙමත්ම නෑ මන් කියන්න යන දේ අතර සම්බන්දයක් තියනව.
Subscribe to:
Posts (Atom)




