payoneer debit card එකක් නොමිලේම ගෙදරට ගෙන්නගන්න

                   


නොමිලේ දෙනව කිව්වොත් අපේ කට්ටිය මොනවද නොගන්නේ. ඔන්න ඒ නිසාම අද කියන්න යන්නේ international payoneer debit card එකක් 100% ක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියල .මේ payoneer debit card eka emoney karana ayatanam ගොඩක් වැදගත් වෙනවා .මොකද ඒ අයemoney වලින් හොයන $ ටික Rs කරල ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ payoneer debit card එක .මේ card එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ තියෙන ඕනෑම ATM යන්ට්‍රයකින් payoneer debit card එක භාවිතයෙන් මුදල් ලබාගනීමට් හැකි වීමයි .
වැඩි දෙයක් කරන්න නෑ. ඔය පල්ලෙහා තියෙන banar එක උඩ click කරලා එක site එක sing up කියල තැනක් තියෙනවා. අන්න එක click කරන්න .මතක ඇතුව ඔයාලගේ ඇත්තම විස්තර ටික දෙන්න . ඔයා දෙන address එකට තමයි card එක එන්නේ. ඒ  නිසා බොරු ඒව දෙන්න එපා .cashout pin number එකට ඉලක්කම් 4ක number එකක් දෙන්න . ඒ number එක අනිවාරෙන්ම මතක තියාගන්න .card එකට සල්ලි දාන්නයි , card එකෙන් සල්ලි ගන්නයි ඒ number එක ඕන වෙනවා .
postal code එක දන්නේ නැත්නම් මෙතනින් ගිහින් හොයාගන්න click here

                         
https://www.payoneer.com/payment-services/en/referafriend/?tellapal.id=96e5ab35-4b0f-4550-b5d5-5afc2283248d&f=Gahiru&refid=3305861&dist_src=facebook_js

0 comments:

Post a Comment

thank you your comment