circuitlanka බ්ලොග් අඩවිය



නවම වෙනසකින් ඇරබුනු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය දැන් ඔබට විවුර්තව ඇත .දැනට පරිගණකය පිළිබද නොදන්නා කෙනෙක් නැති තරම්ය. මට ඒ බව හැගුනේ මෙම slpcnet බ්ලොග් අඩවිය මගිනි.
එම නිසා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය ආරම්භ කිරීමට මා තීරණය කළේය
මෙහිදී ස්වයං රැකියාවක් ලෙස ඔබට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ ආදාරයෙන් යමක් සිදුකර ගැනීමට හැකිවන පරිදි ඔබට දැනුමක් ලබා දීම අපේ අරමුනයි .

මෙහිදී වෙනසකටත් එක්කම sms ක්‍රමයට බ්ලොග් අඩවිය ලියා ඇත

ඔබත් අදම පිවිස බලන්න

www.circuitlk.blogspot.com

1 comments:

Anonymous said...

niyama circuit hadanna kamathinam adama enna

Post a Comment

thank you your comment