www.wikunanna.com
oona deyak wikuna gannai , oonama deyak aduwata gannai
SONY සමාගමේන් අගර දඟර Music Player පොඩ්ඩෙක් !
ආයුබෝවන් යාලුවනෙ! මගෙ නම චරිත් මධුෂාන්. ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ MP3 Player එකක් ගැන. මෙක නිකම්ම නිකම් Player එකක් නෙවයි අඟර දඟර Dance දාන Player එකක්. මෙයාගෙ නම ROLLY!


මෙයා ගැන කියනවනම් මෙයා හඳුන්වා දුන්නෙ 2008 අවුරුද්දේ ජපානයේ SONY සමාගමේන්. මේක බිත්තරයක හැඩයෙන් යුත් Robotic music player එකක්. අපි මේ player එකට දාන ඕනෙම ශබ්දයකට/සින්දුවකට ඊට ගැලපෙන විදියට කැරකිල, ඇඹරිල, උඩපැනල, පාට පාට එලි විහිදුවල ලස්සනට නටන්න පුලුවන්.
අපි මෙකට සින්දු ඇතුලත් කරන විට, මෙහි අන්තර්ගත Choreographer software එකකින් එම සින්දුවට අනුරූප වෙන විදියට ලස්සන නැටුමක් සකසල ඒ නැටුම නටන එක තමා මෙයා කරන්නෙ. එ වගේම මෙයාගෙ වටෙ තියෙන LED වලින් වර්ණ වර්ග 700 වඩා වැඩි ගනනක් යුත් වර්ණ රටා නිකුත් කරන්න පුලුවන්.
Subscribe to:
Posts (Atom)