ෂෙල් ස්ක්‍රිප්ට් වැඩ කිඩ ටිකක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdfGZ1trZ3zuEaY_KWtbUODWXP8_vBpnVp26T0dRUw3AUHtl4x9cv0yh2eTyG9eUIehDE2_2OOJMJV0WchO598NeoBb41iI94X7qvnoX12ixIIz1mBjeHF2fHar18M7EehJ-YN_lKs5cE/s400/shell_scripting_nullpointer.png
1. පරිගණකය කතා කරවමු .

එහෙමනම් පහල තියෙන කොඩ් ටික කොපි කරලා අලුත් නොට් පෑඩ් එකකට paste කර ගන්න.

USB Disk Security v 6.4.0.1 - Full Version free download

http://gulammujadad.net/wp-content/uploads/2013/08/USB-Disk-Security-6-2013-Final-Version-Free-Download-from-www.gulammujadad-3.jpg 
            වෛරස් ගැන ඔයාලට  අපි අමුතුවෙන් කියලා දෙන්න ඔනි නෑනේ. performance අඩු  computers use කරන අපේ යාලුවන්ට virus guard එකක් දාලා වැඩ කරන්න අමරුයිනේ. ඇත්ත කතාව guard එකක් ඇතුවත් බෑ නැතුවත් බෑනේ.... ඒත් guard එකක් නැතුව com එක use කරන්න එපා data loss වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

Windows Registry එක ටික ටික වෙනස් කරල මේ වගේ දේවල් කරන්න පුලුවන් කියල ඔබත් දැන සිටියාද?

 http://i0.wp.com/www.jhdmaxx.com/wp-content/uploads/2012/11/Registry-Optimizers.jpg?resize=300%2C200
Windows Registry  එක වෙනස් කරල කරන්න පුලුවන් වැඩ ටිකක් අරගෙනයි මන් අද ආවෙ. ටිකක් කිවුවට 50කට වැඩිය අරගෙන තමා මන් අද ආවෙ. මේවගෙන් පට්ට වැඩ කරන්න පුලුවන්. ඉතින් හැබැයි මන් මේ ටික දෙන්නෙනම් කෙටියෙන් . හැබැයි පියවරෙන් පියවර තියන නිසා තේරුම් ගන්න ලේසියි. .

RAR PASSWORD RECOVERY Professional 5.1

 http://3.bp.blogspot.com/-3Hwc9PlZd04/UlZjoyFw1pI/AAAAAAAAADw/ElP9sLwRuUY/s1600/rar-password-recovery-2.jpg
RAR PASSWORD RECOVERY කරගන්න මෙන්න හොද software එකක්, බා ගෙනම බලන්නකෝ ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතන්ව.

Cmd එකෙන් Admin account එක Hack කරමු

                            
අද මම කියල දෙන්න යන්නෙ කොහොමද වෙනකෙනෙක්ගෙ Computer එකේ  password එක User account එකක ඉඳන් Hack  කරන්නෙ කොහොමද කියල. මේක ඔයලා හිතන තරම් අමරු වැඩක් නෙවෙයි ඉතින්.එත් මතක තියගන්න මේ පාඩම් ටික මම ඔයලට කියල දෙන්නෙ ඉගෙනගනිම සඳහා බව.මොකද Hacking කියන්නෙ කලාව්ක් විතරයි.එක අනිත් අයට කරදරයක් වෙන්නැති වෙන්න යොදා ගන්න එක ඔයලගෙ වගකිමක් කියල අමතක කරන්නත් එපා.

Download link එක Dropbox, Google Drive, Box හා SkyDrive Upload කරන්න

 http://img.gawkerassets.com/img/18rawhqvtku4zjpg/ku-xlarge.jpg
ඔයාලට අද මන් ටිකක් අලුත් වැඩක්තමා කියල දෙන්න යන්නෙ, ඔයාලට හැම වෙලේම Download කරගන්න Data නෑනෙ. ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට පස්සෙ බාගන්නම් කියල ඉන්නව.ඒත් පස්සසෙ බලද්දි ඒ File එක හොයාගන්න බෑ. එක්කො ඒක අයින් කරල. ඉතින් මේකට විසදුමක් තමා මන් අද ගෙනාවෙ. තව මේක බ්ලොග් කරන අයටත් වැදගත් වෙයි.

Off Road Game - 70 mb

Air Hawk 2 Game Free download full - 23 mb

මෙන්න ගෙනාව තව  නියම හෙලිකොප්පර් game එකක් .වැඩිය නෑ 23mb විතරයි තියෙන්නේ .
ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ

Cobra Driver Pack 2013

                                                            

යාලුවනේ ඔයාල දන්නවනේ කොම්පුටර් එකට  drivers දාගන්න ගියාම සමහර වෙලාවට මාර ගේමක් දෙන්න වෙනවා ..ඔන්න ඉතින් මම ගේනවා ඔයාලගේ  ඕනෑම පරිගණකයකට හරි යන drivers  pack එකක් .  Cobra Driver Pack 2013 තමයි මේක ඔයාලට පොඩි අවුලකට තියෙන්නේ මේකේ සයිස් එක පොඩ්ඩක් වැඩි එක විතරයි 680 MB විතර තියනවා මේකේ

GTA IV mb 20 විශ්වාස කරන්නත් බෑ නෙද

ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ  පට්ටමපට්ට  ගේම්එකක්. ඔයලා කවුරුත් දන්නවනෙ  GTA IV mb 20 විශ්වාස කරන්නත් බෑ නෙද..

මේකඩොවුන්ලොඩ් කරගන්න මහ ලොකු  වියදමක්යන් නෑ mb 20 තියෙන්නෙ එහෙනම් වෑඩි කතා බතා ඔන  නෑ නෙ යාලුවනේ  කරගෙනම බලන්නකෝ..


C Cleaner (computer එකම clean කරමු )

                                                                      



මෙන්න ගේනාව ඔයාලගේ computer එක ස්ලෝව් වුන එක හරිගස්සන්නයි .software වල දෝෂ තියේනම් 
ඒවත් හරිගස්සන්න පුළුවන් නියම software එකක් .
මේකට serial number ඕන නෑ . 

Adf.ly not working ද එහෙනම් මෙහෙම කරන්න


ගොඩක් තැන්වල  ඩවුන්ලෝඩ් ලින්ක් තියෙන්නේ  Adf.ly ලින්ක් හරහා තමයි .ඉතින් සමහර Internet connection වලට මේ සයිට් එකට යන්න දෙන්නේ නෑ ඒ නිසා ඒ අය පහත ආකාරයට මේ ගැටළුව නිරාකරණය කර ගන්න.

Internet Download Manager 6.18 Crak එකත් එක්කම

                                                  

කියපුවම කවුරුත් දන්නවනේ ඉතින් . මම ඔයාලට අද අරගෙන ආවේ 2013  10 03 නිකුත් උන 6.18 කියන සංස්කරණය crak එකත් එක්කම තමයි ඉතින් වැඩි කතා ඕන නැනේද යාලුවනේ  එහෙනම් download  කරගෙනම බලන්නකෝ       

නොමිලේ 100GB Cloud Storage එකක්

 https://shared.com/img/tour/fast-easy.png
අද මන් හදුන්වාදෙන්නෙ  drag and drop ක්‍රමයට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ෆයිල් ෂෙයාරිං කටයුතු කළ සේවාවක් ගැනයි. මෙහි මූලිකම විශේෂත්වය වන්නේ මේ හා සමාන අනෙක් සේවාවන් අභිබවා යමින් නොමිලේ 100GB ඉඩක් සැපයීමයි.

බොරු E-Mail යවන්න කියාපු අලුත්ම විදිය මෙන්න



කව්රු හරි බයකරන්න කියාපු ක්‍රමයක් . හැබැයි ඉතින් මේක වරදියටනම් පාවිච්චි කරන්න එපා

මේකෙන් ඔයාට ඕනෙම විදියකට Email එකක් යවන්න පුලුවන්.ඔයා President ගේ මේල් එක දාලා වුනත් යවන්න පුලුවන් ;)
මේක සොෆ්ට්වෙයා එකක් නෙවෙයි ඔන්ලයින් මේල් එක යවන්නයි තියෙන්නේ.

පරිගණකය format කරාට පස්සේ Drivers දාන ලේසිම ක්‍රමය

මේ වගේ අපි සොෆ්ට්වෙයා කිහිපයක්ම දුන්නා.ඒ අතරේ අපිට තවත් විශේශ සොෆ්ට්වෙයා කෑල්ලක් සෙට් වුනා.

මේක මගින් අපේ පරිගණකයට අවශ්‍යය ඩ්‍රයිවස් හැම එකම Auto හොයලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.අවශ්‍යය වන්නේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක විතරයි.

Pen එක ගහලා පරිගණකයේ Ram එක වැඩිකරගමු


මේක වින්ඩෝස් 7 / 8 වලට ආපු පොඩි Tricks එකක්.. ඒනිසා සරලම ක්‍රම මෙන්න මේ දේ කරලා Ram එක වැඩි කර ගන්න විදිය.
මුලින්ම My computer open කරලා ඔයාගේ පෙන් එකේ අයිකන් එක උඩ Right click කරලා properties  යන්න :)

කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව youtube Video Download කරමු.


මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක් වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය youtube වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,
මුලින්ම ඔයා youtube යන්න.

How to install Windows 8 Pro – පියවරෙන් පියවර

                                   
windows 8  පියවරෙන් පියවර

Adobe Dreamweaver CS6 with Serial Key

Adobe Dreamweaver  is the most advanced software for designing and developing websites in the world. The famous Adobe already has better international reputation in the field of software engineering. Using Adobe’s Dreamweaver, one can easily create a website. The software consists of a variety of design tools that can be used to design the various pages of a website. People who work professionally in the field of web designing can easily code in the tool and get what they want to build. Also, people who are not specialized in web programming too much can use this tool for designing because there is a part in application that without writing code one can also design a website using graphical user interface. The tool supports web programming languages like HTML, XHTML, CSS, XML, JavaScript, Ajax, PHP, Adobe ColdFusion, ASP, and ASP.NET.

Norton Internet Security 2013 v20.3.1.22 + Crack

Norton Internet Security 2013 කියන්නේ ගොඩක් ප්‍රසිද්ද antivirus එකක්  මේකෙන් viruses හා malware වලින් ඔයාගේ computer එක  එක ආරක්ෂා කරනවා . ඔයාලට  full version එකයි  license key. එකයි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ activator එක lifetime වැඩ .
    

IP එක විතරක් නෙවෙයි Mac address එකත් වෙනස් කරමුද?






දැන් IP එක විතරක් නෙවෙයි mac address එකත් වෙනස් කරන්න පුලුවන්. ඉතින් මේ software එක
බාගෙනම බලන්නකෝ

මේක windows xp ,7 ,8 , යන තුනටම හරියනවා . මෙහෙම ip hide කරාම internet speed එකත් වැඩි වෙනවා

Kaspersky Password Manager v5.0.0.178

http://img715.imageshack.us/img715/9763/kasperskypasswordmanage.jpg



උපුටා ගැනීමකි
Kaspersky Password Manager v5.0.0.178 Free Download is a amazing indispensable tool which automates the process of entering passwords and other data into websites and saves the user going to the trouble of creating and remembering multiple passwords. When you use Kaspersky Password Manager to log in, you can rest assured that your data is safe. The software creates exceptionally strong passwords and prevents your login information from being stolen. All confidential data is encrypted and kept in a dedicated database on your computer. Kaspersky Password Manager makes your web experience safer, quicker and more convenient.

Sri Lankan Burning Center

ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ IT දැනුම බෙදාගමු මගින් ඔබට ලබා දෙන අපේම දෙවැනි software එකයි. ඉතිම් මේක 1.13 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා  Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත්  ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්.  බා ගෙනම බලන්න.

CompTIA A+ Certification ඉගෙන ගන්න මෙන්න E-Book සෙට් එක

http://certification.comptia.org/images/default-source/templateimages/header_logo.png?sfvrsn=2

CompTIA A+ කියන්නෙ Hardware පැත්තෙ හොද Professional Qualification එකක්. ඉතින් මේ  CompTIA A+ එකට අදාල eBook සෙට් එක තමා අද මන් අරන් ආවෙ. 
ඉතින් ඔයලත් බා ගෙන බලන්නකො. Chapters 18ක් තියනව. .මේ ටික කියවල ඔයාලගේ දැනුම තව ටිකක් වැඩි කර ගන්න .

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය මෙන්න . ඉතින් අපි දැන්ට බාවිතා කරන Firefox හා  Chrome වලට වඩා Speed මෙය HTML 5 වලින් බල ගැන්වෙයි. දැනටත් විශාල ප්‍රමාණයක් Apps ද මෙම බ්‍රවුසරය සදහා ඇත. ඔයාලත් බා ගෙනම බලන්න.

java සිංහලෙන් ඉගෙනගන්න

                                                        



කවුරුත් කැමතියිනේ java කියන පරිඝනක භාෂාව ඉගෙනගන්න .ඒ නිසාම මම අද ගේනවා java මුල සිටම ඉගෙනගන්න පුලුවන් Tutorials ටිකක් .
එහෙනම් මේ ටික බලන්නකෝ. පුලුවන්නම්  ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න

Windows 8.1 හෙවත් Blue Transparent කරමු

http://images.techhive.com/images/article/2013/08/windows_8.1_logo-100052083-large.jpg
Windows 8.1 හෙවත් Blue වල  Windows 7 වල  වගේ Transparent Effect ඒ කියන්නෙ Aero Theme එකක් නෑ. ඉතින් අද මන් අරන් ආවෙ මේ පහසුකම ලබා ගන්න මුළුවන් පොඩි software කෑල්ලක්. ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්නකො. මේක 4.02KB විතරයි වෙන්නෙ.

Adobe CS6 හා CC Crack කරන්න

http://interactiveblend.com/blog/wp-content/uploads/2012/05/color_cs6.jpg
Adobe CS6 හා CC ඕනෙම software එකක් Crack කරන්න පුළුවන් ක්‍රමයක් තමා මේ. මන් මේ දෙන File  එක මුලින්ම බා ගන්නකො. මේකෙන් 64bit වගේම 32bit එකත් crack කරන්න පුලුවන්.

Windows 8.1 හෙවත් Blue manual Crack කිරීම 100% සාර්ථකයි

 http://i1.ytimg.com/vi/8AWU3QUQTWg/maxresdefault.jpg

Windows 8.1 හෙවත් Blue manual Crack කරන විදිහ අරගෙනයි අද මන් ආවෙ. මුලින්ම මේ Zip File එක බා ගන්නකො.

windows 7 activator (වින්ඩොව්ස් 7 genuine කරන්න )

                                                                      


     මෙන්න කාටත් ගොඩාක්ම වැදගත් වෙන නියම බාන්ඩයක් .
මේකේ වටිනාකමනම් කියල නිම කරන්න බෑ .ඒ මොකද කියල දැන් ඔයාල බලනවඇති .
හදිස්සියෙවත් ඔයාගේ ඔය වින්ඩොව්ස් 7 එක හොර කොපියක් කියල genuine එක නැතිවෙලා ගියොත්
ඔයාල මොකද කරන්නේ .
     මොනවා කරන්නද format කරනවා ඇර .
බයවෙන්න එපා .දැන් format කරන්න ඕන වෙන්නේ නැ .

CZ Partition - පහසුවෙන්ම Hard Disk එක Hack කරමු




ඔයාලට මතක ඇති මම කලින් කියල දුන්නා .bat Application එකක් භාවිතා කරලා Hard Disk එක Hack කරන්න. එත් එක ටිකක් කරදරයි. මොකද හැමෝටම .bat apps ගැන දැනුමක් නෑ. අනික Restore කරගන්නත් ටිකක් අපහසු වුණා නේද?

NOKIA SMS Hack කරමු

 

  ඔයාලගේ Symbian NOKIA ෆෝන්ස් වල Delete කරපු SMS නැවත ලබාගන්න හැටි ගැන. ඒ කියන්නේ SMS Recovery කරන විදිහ ගැන.

මේක නිකමට වගේ ට්‍රයි කරලා බලන්නත් පුළුවන්. ඊටත් වඩා මම හිතනවා ඔයාලට මේක හුගාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මම දන්නවා හැමෝටම වගේ කෙල්ලෙක් ඉන්නවා (කොල්ලන්ට හරිද). . ඒ නිසා මට හිතුනා මෙහෙම පොස්ට් 1ක් දැම්මොත් හුඟක් වටීවි කියල.

හරි දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි මේක Symbian 3rd Edition ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ පහල තියන ලින්ක් එකෙන් FExplorer මෘදුකාංගය බාගත කරගෙන ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. Data කැපෙන එක ගැන වදවෙන්න එපා. මේක 119kb ක පුංචි මෘදුකාංගයක්.

Control Panel එක පිටුපස files සැගවීම









files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

Key Board එකෙන් වැඩ කිඩ දාන්න ☻ Special ALT Characters ☺


ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ නැතිව ඇතිනේ..:D ඉතින් මම අද ඔයාලට දෙනව සම්පූර්ණම html characters සෙට් එකම. :) දැන් ඉතින් මේක බලාගෙන ෆේස්බුක් එකේ, බ්ලොග් එකේ, අතන මෙතන වැඩකිඩ දාන්න පුලුවන් ;)

Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා එකක්


මේක දේශීය නිර්මාණයක්. .
මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි

Apsoft Disk Security

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න. 

100% නිකන් දුරකතන ඇමතුම් ගන්න





ආ යාලුවනේ ......
ඔයාල ආසා ඇතිනෙ නිකන් call ගන්න.
හරි ඔන්න එහෙනම් අහගන්න.. කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
ඉස්සල්ලාම මේ වෙබ් අඩවියට යන්න

ශිෂ්‍යත්ව ප්‍රථීඑල / O/L ප්‍රථීඑල / A/L ප්‍රථීඑල අනිත් හැමෝටම කලින් බලන්න

                                                           
හරිම සිම්පල්.....

හැමොම දන්නවනේ ලංකාවේ එක්ස් ඈම් එකක් තිබුනොත් රිසල්ට් බලන්න තියෙන ආමාරුව... දැන් වෙනදා වගේ කට්ට කන්න ඹ්නි නෑ

මම X am  රිසල්ට් බලන  ක්‍රම 5ක් කියලා දෙන්නම්

Opera mini Browser එකෙන් සිංහල අකුරැ කියවන්න ආසද?






  .... මෙන්න මොබයිල් ෆෝන් ( Smart Phone ) පාවිච්චි කරන අයට ටිකක් වැදගත් වන ලිපියක් අරගෙන  ආවා..

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම

      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
 අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.

Payza වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න විදි


Payza වලින් ලංකාවට සල්ලි

Payza කියල හදුන්වන්නේ ඉස්සර Alertpay කියල හදුන්වපු site එකම තමයි. ඉස්සර මේ site එක ලංකාවට cheques වලින් සල්ලි එව්වා එත් දැන් එහෙම කරන් නැහැ. cheques ඇරුනම Payza වලින් සල්ලි ගන්න පුළුවන් විදි 3ක් තියනවා ඒව තමයි Bank Transfer, Bank Wire සහ Payza visa card එකෙ. Bank Transfer method  එකෙන් ලංකාවට සල්ලි ගන්න බැහැ. Bank Wire method එකෙන් සල්ලි ගනිද්දී 25$ කැපෙනවා (ඇඩෙනවා නේද :D) Payza visa card එකේ තියන අවුල තමයි එකෙ ගෙන්න ගන්න ටිකක් අමාරුයි. දැන් ඔයගොල්ලන්ට හිතියි එහෙනම් කොහොමද සල්ලි ගන්නේ කියල. මම කියල දෙන්නේ ඔය විදි 3ම නැතුව වෙන විදි 2ක් ගැන

Airtel Free Unlimited Data... නොමිලේ අන්ලිමිටඩ් Data For Pc Computer

නොමිලේ ඇති තරම් Downlord කරන්න online Video බලන්න Facebook Chat කරන්න.... ආසයි නේද...

Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැටි

ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !

නොමිලේ Mouse Pad එකක්....ගෙදරටම

  Mouse Pad එකක් ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද කියලා..... මමත් ගෙන්න ගත්තා 2ක්ම......
හරි මුලින්ම ඔයාලා මේ සයිට් එකට යන්න  දැන් ඉතින් ඊ මේල් එක එහෙම දීලා රෙජිස්ටර් වෙන්න...

Rinlogger පාවිච්චි කරලා Gmail,Myspace,Facebook accounts hack කරමු





..face book , gmail , yahoo ,my space යන අඩවි හැක් කරන්නම විශේෂයෙන් හදාපු key logger එකක් ගැන.. වැඩි වැඩි කතා ඕනි නැහැ කෙලින්ම වැඩේට බහිමු..

පාට වෙනස් වෙන පින්තූරේ හැදුවේ මෙහෙමයි

                                          


තමන්ගේ නම ලස්සන msg එකක් විදියට හදාගන්න

    /:/ _/_       /::\  \        \:\  \       ___         /::\  \   
   /:/ /\  \     /:/\:\  \        \:\  \     /\__\       /:/\:\__\  
  /:/ /::\  \   /:/ /::\  \   ___ /::\  \   /:/__/      /:/ /:/  /  
 /:/__\/\:\__\ /:/_/:/\:\__\ /\  /:/\:\__\ /::\  \     /:/_/:/__/___
 \:\  \ /:/  / \:\/:/  \/__/ \:\/:/  \/__/ \/\:\  \__  \:\/:::::/  /
  \:\  /:/  /   \::/__/       \::/__/       ~~\:\/\__\  \::/~~/~~~~ 
   \:\/:/  /     \:\  \        \:\  \          \::/  /   \:\~~\     
    \::/  /       \:\__\        \:\__\         /:/  /     \:\__\    
     \/__/         \/__/         \/__/         \/__/       \/__/    
      ___     
     /\  \    
     \:\  \   
      \:\  \  
  ___  \:\  \ 
 /\  \  \:\__\
 \:\  \ /:/  /
  \:\  /:/  / 
   \:\/:/  /  
    \::/  /   
     \/__/ 
 
 දැන් මේ දෙන්න යන්නේ... ලස්ස්ස්න ලස්සන text ascci 
රටා හදන්න පුළුවන් අඩවියක ගැන..මේක හදන්න තියෙන්නේ 
ඔන්ලයින්.කව්රුත් කැමතියිනේ තමන්ගේ නම 
ලස්සන msg  එකක් විදියට හදාගන්න . 
මෙන්න ඊකට නියම තැන 

නොමිලේ computer එකෙන් phone වලට call ගන්න


මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.

අසභ්‍යය වෙබ් අඩවි Block කරන software එකක්

  
                                              





ඔයාලගේ දුව ,පුතා,නංගි,මල්ලි අන්තර්ජාලය බාවිතා කරනවානම් පරිගණකයට අද කාලේ  ඕනම කරන ඉතා වටිනාසොෆ්ට්වෙයා එකක්

ඔබ කොහොම කෙනෙක්ද කියල සිංහලෙන්ම බලාගන්න)

                                                               


ඔන්න අද අරගෙන ආව නියමම නියම එකක් .
ඒ තමයි ඔයාගේ විස්තර හරියටම ඔයාටත් වඩා හොදට දැනගන්න නියම SITE එකක් .