camtasia studio මගින් වීඩියෝ edit හා screen record කරමු



       

ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව  සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .

මාගේ වීඩියෝ එකතුව මගින් වීඩියෝ පුස්තකයක්

http://www.youtubemedialibrary.blogspot.com


ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි computer එකත් එක්ක මොනවා හරි වැඩක් කරනකොට උදාහරණයක් විදියට software එකක් වගේ installe කරනකොට කොහොමද ඒ software එක හරියටම installe කරන්නේ කියන එක .ඒ නිසාම තමයි slpcnet එකෙන් දැනට මම මට පුළුවන් තරමින් software එක installe කරන හැටි විඩියෝ ටියුටෝරියල් විදියට ඉදිරිපත් කරන්නේ .

Computer hardware සිංහලෙන් ඉගෙනගමු 3 වෙනි කොටස


                              
මෙම පාඩම් මාලාව තුලින්  පරිගණකයක් එකලස් කරල නිවැරදිව මෙහෙයුම් පද්ධතියක් ස්තාපනය හා එතනින් එහා කෙහොමද අපි පරිගණකය හා එහි අනෙකුත් උපාංග දීර්ග කාලයක් නිසි ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගැනීමට  නිවැරදිව නඩත්තු කරන්නේ කියන කාරණය දක්වාම කරගෙන යාම හැබැයි ඒකට ටිකක් කල් පාඩම් මාලාවත් එක්ක ඉන්න වෙනවා.
එහෙමනම් අපි පසුගිය පාඩම නතර තරපු තැනින් ඉදිරියට යමු.පරිගණන දෘඩාංග හා ඒවයේ කාර්යභාරයන් හදුනාගැනීම යටතේ අද අපි කතාකරනවා පහත සඳහන් අභ්‍යන්තර උපාංග ( internal components) සම්බන්දයෙන්

Twitter එකේ අපිව follower කරපු අයව හොයාගමු

                                             


අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ කාටත් වගේම පොදු ගැටළුවක් .අද වනවිට බොහෝ දෙනාට Twitter ගිනිමකුත් තියෙනවා. ඉතින් මේ Twitter ගිනිමේ කට්ටිය follower කරාම දන්නා අයයි නොදන්න අයයි දෙගොල්ලොම ඉන්නව. අපිට අපිව followe කරන ය ගැන දැනගන්න පුලුවන්නම් ඒක කොච්චර වැදගත්ද කියල Twitter කරන කට්ටියට  තේරෙනව .

2014 ලග්න පලාපල

 





අද අරගෙන ආවේ 2014 ඔයාලට කොහොමද කියල දැනගන්න ලග්න පලාපල .කවුරුකවුරුත් කැමතියිනේඋදාවන 2014 නව වර්ෂය ඔබට කොහොමද  කියල දැනගන්න .එහෙනම් බලාගන්නකෝ කොහොමද කියල

facebook එකේ skin එක වෙනස් කරමු

                                 


ඔන්න අදත් අරගෙන ආවේ facebook ගැජට් එකක්. කවුරුත් කැමති facebook එකත් ලස්සනට තියාගන්නනේ. මේ වැඩේ 100%ක් සාර්ථකයි .අද කාලේ fb නැතුව කට්ටිය කෑම කන්නෙත් නැති නැති තත්වයක් තියෙන්නේ .ඒ නිසාම ඔච්චර ආදරෙන් බලාගන්න fb account එක ලස්සන කරන එකේ වරදක් නැනේ .වැඩි කතා නැතුව වැඩේට බහිමු .

100%ක් නොමිලේ ඕනෑම phone එකකින් facebook යන්න කැමතිද (normal phone එකෙනුත් )

                                      



මම හිතන විදියටනම් අදකාලේ කවුරුත් වගේ facebook account එකක් හදාගෙන තියෙන්නේ .එත් ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි fb එකට ලොග් වෙන්න internet ඕන වෙන එක . අනිත් ප්‍රශ්නේ තමයි fb account තිබුනට සමහර අයට internet යන්න පුළුවන් phone එකක් නැති කම.
මෙන්න එකට නියම විසදුමක් ගෙනාව . ඒ කියන්නේ මේ ක්‍රමයට නොර්මල් phone එකෙන් උනත් fb යන්න පුළුවන් .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු

How to Change Facebook theme(fb එකේ theme එක වෙනස් කරමු )

                                         facebook


ඔන්න අද අරගෙන අවේ fb එකේ theme එක වෙනස් කරන විදිය කියන පුංචි පොස්ට් එකක් .theme කියන ඩේ කවුරුත් දන්නවනේ .ඒ ගැන මම අමුතුවෙන් කියලදෙන්න ඕන නැනේ .මොකද windows xp, 7 හරි 8 හරි උනත් ඒ ඕනෙම එකක theme තියෙනවනේ.එතකොට ඒ theme දැවම ඔයාගේ කොම්පුටර් එක ලස්සනට තියෙනවනේ.
ආන්න ඒ වගේ තමයි fb එකට theme එකක් දැම්මම කොයි වගේ තියෙයිද නේ .

youtube preview watch

                                     

youtube එකේ video play කරන්නේ නැතුව ඒ video එක ඇතුලේ තියෙන්නේ මොනවද කියල දැනගන්න කැමතිද.අපේ කස්ටිය youtube කිව්වම නො හෙල්ලුම් පොල්මල්ලුම් වගේනේ .ඒ කිව්වේ යාන්තන් 100mb package කෑල්ලක් දාගෙනනේ මුළු ඉන්ටනැට් එකම පීරන්නේ .අන්න ඒ  අයට තමයි අද මම කියල දෙන එක ගොඩක් වටින්නේ.
හැබැයි මේකට google crome කියන browser එක ඕන වෙන්ව.

paypal money double (1$ to 5$)

                                        



  • ඔන්න කරනවනම් වැඩක් .මටත් මේක මගේ fb එකට යාලුවෙක් (Tharushi Himaya) එවපු ලින්ක් එකක් .මමනම් තාම කරලා බැලුවේ නෑ. මොකද මගේ paypal එකෙන් ලංකාවට සල්ලි ගන්න බෑ.ඇත්තම කියන්න එපයි. නිකන් බොරු කියල වැඩක් නෑනේ.මෙයා කියන විදියටනම් 1$ එක 2$ වෙනවලු . මෙහෙම 5$ දක්වා double කරන්න පුළුවන්ලු .

free sms & free mms

                                                 

අද කියලදෙන්න යන්නේ නොමිලේ mms හා sms යවන විදියක් ගැන .මම ගොඩක් කල් ඉදල මේ ලින්ක් දෙකම බ්ලොග් එකේ දාල තිබුනට මට හිතෙනවා කවුරුවත් ඒ ගැන වැඩිය හෙව්වේ නෑ කියල.ඒ නිසයි මම ඒ ගැන පොස්ට් එකකින් කියන්න හිතුවේ . මේ පාර අයවැයෙන් පස්සේ කවුරුත් රත්වෙලානේ ඉන්නේ. ජනවාරි වල ඉදල මොනවයින් මොනවා වෙයිද කියල .හැබැයි මට ආරංචියක් ආව කතා ගාස්තු වැඩි උනාට internet අඩු වෙනවා කියල. මට  එක තාම  ෂුවර් නෑ .මොකද මටත් එක කවුරුහරි කියනවා ඇහිච්ච එකක් .

s player මෙන්න නියම ප්ලේයර් එකක්

                                                


මෙන්න ගෙනාව් නියම player එකක් .කිසි කරදරයක් නැතුව ෆිල්ම් එකක් එහෙම බලන්න කියාපු player එකක්.මම එහෙම කිව්වේ සමහර player වලින් ෆිල්ම් එකක් බලන්න හියොත් මුළු ෆිල්ම් සන්හාරේම එපා වෙන නිසා.

ඕනෑම phoneඑකක GPRS setting හදාගන්නේ මෙහෙමයි

                                                          







කාට කාටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි china phone වල gprs setting හදාගන්න එක .මොකද කියනවනම් වෙන phone model වලට ඒ කියන්නේ nokia , sony වගේ හොද බ්‍රෑන්ඩ් වලටනම් customer service එකෙන් setting phone එකට එවනවා. අපි කියන්න ඕනෙත් නෑ. සිම් එක දාපු ගමන් මුළු රටේම තියෙන setting ටික එනවා .(ඒ ගැන කට්ටියට හොදට අත්දැකීම් ඇතිනේ )

StellarPhoenixPhotoRecovery මගින් delete උන data නැවත ගන්න

                                            


ඔයාලගේ delete උන data නැවත ලබාගන්න පුළුවන් නියම software එකක් ඔන්න අරගෙන ආව .මේ software එක වැඩිපුර ජනප්‍රිය  නැති උනාට සමහර computer කඩවල පවා recovery කරන්න මේ software එක පාවිච්චි කරනවා.

හොඳම මෘදුකාංග 10ක්

                                         Younite-by-F-secure
පරිගණක තාක්ෂණය අනෙක් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව ඉතාමත් ඉක්මනින් වෙනස් වන හා දියුණුවට පත් වන ක්ෂේත්‍රයක්. අලුත් තාක්ෂණයන්, අලුත් මෘදුකාංග හා අලුත් සංකල්ප අපට නිතරම අත්දැකීමට ලැබෙනවා. මේ ලිපියෙන් අප අවධානය යොමු කළා පසුගිය ඉරිදායින් අවසන් වූ සතියේ කතා බහට ලක් වුණු හොඳම පරිගණක මෘදුකාංග වෙත.

How to Unblock Website Blocked By Department of Telecommunications?

                                    

මෙන්න විසදුම​..! "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"  ඔබත් මෙම ගැටලුවෙන් වද​-විදිනව ද? මෙන්න තියනවා 100% ක් මෙම ගැටලුවට විසදුම් ගෙන දෙන මෘදුකාංඟයක්...

DP Animation Maker 2.0.4 Download + Serial Key

=
Himi DP Animation Maker 2.0.4 කියන්නේ අපට ලේසියෙන්ම අනිමටිඔන් හදන්න පුළුවන් software එකක්.ඔයාල කවුරුත් කැමති ඇතිනේ අකුණු ගහන වගේ අනිමටිඔන් කෑලි වීඩියෝ වලට එකතු කරගන්න
මෙන්න ඊකට නියම විසදුම .වැඩි කතා වැඩක් නෑ .වැඩේ පටන් අරගෙනම බලන්න .

රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන්න

[Image: sirkinaa.jpg]

අන්තර්ජාල ලෝකය ඉතා සීඝ්‍රයෙන් විනාශ මුඛයට ඇඳී යන කාලයකි මේ. 
 මේ හේතුන් නිසා ඔවුන් කරනුයේ, බොරු බාගත කරගැනීම් ලබාදී, රහස්‍ය පදය ලෙස survey නමින් හඳුන්වන දැන්වීම් විශේෂයක යොදා ඔබට බාගත කරගැනීමට ලබාදීමයි. එවිට ඔබ අදාල මෘදුකාංගය බාගත කරගනු ලැබුවත්, රහස්‍ය කේතය ලබාගැනීමට ඔබට survey සම්පූර්ණ කරන්නට සිඳුවේ. ලංකාව වැනි රටක මෙය කිරීම ඉතාම අසීරුයි. එමෙන්ම මේවාගෙන් සත්‍ය වනුයේ 1%ක් පමණි. මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.

Computer hardware සිංහලෙන් ඉගෙනගමු 2 කොටස


                                
Computer hardware සිංහලෙන් ඉගෙනගමු දෙවෙනි පාඩම ඔයාලගෙ දැනුම වර්ධනය වෙනුවෙන් අද ඉදිරිපත්කරනවා. පසු ගිය පාඩම අපි නතර කලේ power supply වලින් අද එතැන් සිට ඉදිරියට.
අද අපි අභයන්තර පරිගණක උපාංග හා ඒවායේ කාර්යභාරය හදුනාගමු.

වයිරස් නිසා නැති වුන Folders ආපහු අරගන්න හැටි සහ පෞද්ගලික ලිපි ගොනු කාටවත්ම හොයන්න බැරිවෙන්න හංගන හැටි. Software අනවශ්‍යයි

       ඔන්න හැමෝටම ගොඩක් වටින පෝස්ට් එකක් අරන් ආවා...  හරි වැඩි විස්තර නැතුව මාතෘකාවට බහිමුකො. සාමාන්‍යෙයන් හොඳ Antivirus Software එකක් නැති ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමහර වයිරස් නිසා තමන්ගෙ PC එකේ හරි Pen driver එකේ හරි තියෙන තමන්ගේ වටින  කියන දෙවල් Folder පිටින් නැතිවෙලා යන එක. ඉතින් අපි ගොඩක් වෙලාවට Pen එකක එහෙම මේ විදිහට Files නැති වුනොත් කරන්නෙ කොහොමත් එකයි කියල වයිරස් වලටත් කෙලවෙලා පලයන් කියල Format කරල දාන එක. ඇත්තටම Files ටික අපිට නැති වෙන්නෙ අන්න එහෙම කරාට පස්සෙ. 

Adobe Photoshop CS6 Portable නොමිලේ බාගන්න.

                                   
         එළ කිරි පෝස්ට් කෑල්ලක් ගෙනාව ඔන්න.  මේක ගොඩක් අයට වැදගත් පෝස්ට් එකක් වෙයි කියල හිතෙනවා. හැබැයි ඉතින් ගොඩක්ම මේක වටින්නෙ ග්‍රැපික් ඩිසයිනර්ලට....

Facebook එකෙන් සල්ලි හොයමු


මම දන්න විදිහට දැනට ලංකාවේ ඉන්න 18 වැඩි ඕනි කෙනෙකුට ෆේස්බුක්  ගිණුමක් තිබෙනවා. එහෙම නැත්තම් තම පුදුමේ. දවසකට පැය කීයක්‌ ඔයගොල්ලෝ ෆේස්බුක් එකේ ගත කරනවද? යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද? අඩුම ගානේ ඉන්ටනෙට් බිල හරි ගෙවල දාන්න පුළුවන්. අද මම හදුන්වල දෙන්න යන්නේ ෆේස්බුක් එකේ තියෙන fan pages වලට like දාල මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන.

verify paypal ගිණුමක් හදාගන්න හැටි

                 

   ඔයාගේ රට හැටියට ශ්‍රී ලංකා කියලනම් දෙන්න එපා. මොකද ඔයා 
   ශ්‍රී ලංකා කියල දුන්නොත්ඔයාගේ  ගිණුමෙන් සල්ලි යවන්න  
   විතරයි පුළුවන්. 
  මොකද PayPal සම්පූර්න ගිණුම් ශ්‍රී ලංකාවටලබා දීල නැහැ,  
   ලංකාවේ හරියට online ගනුදෙනු වලට නීති හදල නැති නිසා. 
   නිසා සල්ලි card 1 ගන්න පුළුවන් රටක් මේකට තෝරන්න. 
 වගේ රටවල් කීපයක්         

Airtel unlimited sms - නොමිලේ මල් කඩන්න

                        
මේක use කරන්න වෙන්නෙ නම් airtel සිම් use කරන අයට විතරයි
මෙක එක්තරා ආකරයක නියම ක්‍රමයක්.airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා නේ. නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන්.එහෙනම් දැන් බලමු අන්ලිමිටඩ් sms යවන විදිය.
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්න.

පොඩි පොඩි දේවල් කරලා දවසකට $1 කට වඩා හොයමුද ?

                     Online Money ගැන  Post 1ක් ලියන්නයි මේ සුදානම.  post වලට like දාල , video share කරලා දවසකට  
$ 1ක් 2ක් විතර හොයන්න පුළුවන් විදිහක් ගැනයි මේ කියන්න යන්නේ.මේකේ නම තමා Micro work Hub. අපි එකේ කරන ජොබ් 1 හැටියට අපිට ගානක් එකෙන් ගෙවනවා. පොඩි පොඩි දේවල් ටිකක් තමයි මේකේ කරන්න තියෙන්නේ. මුලදී  කරන්න තියන Job අඩු උනාට

Hack කරන්න අපහසු Password 1ක් හදාගන්නේ මෙහෙමයි.


අන්තර්ජාලය බාවිතා කරන අපි සෑමවිටම වාගේ බාවිතාකරන දෙයක් තමයි Password කියන්නේ . අපගේ පෞද්ගලික දේවල් වගේම රහසිගත දේවලුත් ආරක්ෂා කරගැනිම සදහා Password උපකාරී වෙනවා.ඒ උනාට ඉතින් බොහොම දෙනෙක් Password වල ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වනවානම්  අඩුයි. ඒකනිසා ඉතාමත් පහසුවෙන් Account 1ක්  Hack වීමකට ලක්වෙන්න හැකියාව තියනවා.

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද




ඔන්න මම  ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

Link එකෙන් කෙලින්ම dropbox upload කරමුද?


 http://www.yourtechreport.com/wp-content/uploads/2011/04/dropbox.jpg
අද මන් කියල දෙන්න යන්නෙ ඕනෑම Download link එක්කින් එම File එක තමන්ගේ drop-box ගිණුම වෙත upload කරවාගන්නා ආකාරයයි. මේක බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් වෙයි. කරන්න තියෙන්නෙ පහල link එකෙන් ගොස් ඔබගේ drop-box ගිණුමආදාරයෙන් log වී ඔබට අවශ්‍ය Download

Facebook ගිණුම් කිහිපයකට එකවිට එකම බ්‍රවුසරයෙන් ලොග් වෙන්නෙ මෙහෙමයි

                                            multifox2
ෆේස්බුක් භාවිතා කරන පිරිසෙන් බොහෝ පිරිසක් ෆේස්බුක් ගිණුම් එකකට වැඩියෙන් භාවිතා කරන බව නොරහසක්. ෆේස්බුක් විසින් කෙතරම් උත්සාහ කළත් ෆේක් අකවුන්ට්ස් සෑදීම නොනැවැත්විය හැකි කාරණාවක් බවට පත් වී තිබෙනවා. තමන්ගේ සත්‍ය නමින් තොරව සාදන මේ ව්‍යාජ ගිණුම් හොඳටත් නරකටත් දෙකටම භාවිතා වෙනවා. මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ ඒවා විචාරයට නොව එකම බ්‍රවුසරයෙන් ෆේස්බුක් ගිණුම් ඕණෑම ගණනකට ලොග් වෙන ආකාරය පැහැදිළි කිරීමටයි. මෙම ක්‍රමය මගින් ෆේස්බුක් පමණක් නොව ඕණෑම වෙබ් අඩවියක ගිණුම් ඕණෑම ගණනකට එකවර එකම බ්‍රවුසරයෙන් ලොග් විය හැකියි.

Control Your PC With Hand Gesture(ඔබේ පරිගණකය හස්ථ සංඥා වලින් පාලනය කරන්න )

                                    npointer-settings


මේක ඇවිල්ල අතින් computer එක පාලනය කරන්න පුළුවන් සුපිරි software එකක් .ඉතින් කට්ටියට හිතාගන්න පුළුවන්නේ මේ software එකේ තියෙන වැදගත්කම .මෙතෙන්දි ඔයාගේ computer එකට webcam එකක් තිබීමනම් අනිවාර්ය වෙනවා .

Best Virtual Online Music භාණ්ඩ ටිකක්

                               buttonbass 

කවුද අකමැති music වලට . ඔන්න එහෙනම් ගෙනාව නියම සංගීත භාණ්ඩ ටිකක් .

වැඩි කතා වැඩක් න play කරලම බලන්නකෝ කොහොමද කියල

ඔබගේ Desktop එකට අලංකාර Animated Wallpapers 11ක්

                                      
පරිගණකයේ ඩෙස්ක්ටොප් තිරය අපට නිතරම ඇස ගැටෙන දෙයක්. එය අලංකාරව සහ සිත්ගන්නා සුළු අයුරින් තබා ගැනීමට බොහෝ දෙනා වෙහෙසෙනවා. මේ ලිපියෙන් අප සාමාන්‍ය Wallpaper එකකින් ඔබ්බට ගොස් Animated Wallpaper එකක් භාවිතා කරන අන්දම ගැන අවධානය යොමු කොට තිබෙනවා. මෙහි ඇනිමේටඩ් වෝල්පේපර්ස් 11ක් අඩංගු වෙනවා. ඒවා නොමිලේ බාගත කරගෙන අත්හදා බැලිය හැකියි. මෙමගින් ඔබේ ඩෙස්ක්ටොප් එක වෙත ඉතා චමත්කාරජනක පෙනුමක් එක්කර දෙනු නියතයි.

ලිංගික අධ්‍යාපනය සඳහා ඇති හොඳම YouTube චැනල් 5ක්

                                              Laci-Green
අපේ රටේ ලිංගිකත්වය ගැන කතා කිරීම එළි පිට සිදු නොවන තරම්. එසේ කවුරුන් හෝ කතා කළොත් එම තැනැත්තා සල්ලාලයෙක් යැයි බොහෝ දෙනා සිතනවා. මේ නිසා ලිංගික අධ්‍යාපනය ලංකාවේ රහසිගත මාතෘකාවක්. බොහෝ පිරිමි ළමුන් මිතුරන්ගෙන් හා අන්තර්ජාලයෙන් මේ ගැන ඉගෙන ගන්නවා. ගැහැණු ළමුන් බොහෝ විට තම පළමු පාඩම හදාරන්නේ තම පෙම්වතාගෙන්. ඔවැනි තත්ත්වයක් තිබියදී අප ලොව අනෙක් රටවල ලිංගික අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඉතින්, මේ YouTube චැනල් 5 ලිංගිකත්වය ගැන ඔබ නොදත්දෑ ඉගෙන ගැනීමට ඔබට බොහෝ උපකාරී වේවි.

නොමිලේ Calls ගන්න Viber දැන් ඔබේ පරිගණකයටත්

                                                     viber1
ස්මාට් ෆෝන් භාවිතා කරන බොහෝ දෙනෙක් viber ගැන දන්නවා. Viber යනු Android, iOS, Blackberry හා Windows Phone මෙහෙයුම් පද්ධති සහිත දුරකථන සදහා ඇති අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් හා පණිවිඩ යැවිය හැකි VOIP සේවාවක්. මෙතෙක් ජංගම දුරකථන වලට සීමා වී පැවති මෙම සේවාව දැන් ඩෙස්ක්ටොප් පරිගණක වෙතද ඔවුන් ව්‍යාප්ත කොට තිබෙනවා. මේ මගින් ඔබට ඕණෑම viber පරිශීලකයෙක් වෙත නොමිලේ ඇමතුම් හා පණිවිඩ පරිගණකය හරහා යැවීමේ හැකියාව ලැබෙනවා.

Login your PC with your Face | ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

                                    
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වලදි අපට බොහෝ වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පරිගණක අගුළු දැමීම සඳහා භාවිතා කරන්නාගේ මුහුණ භාවිතා කිරීම. එනම් එම පරිගණකය අන්ලොක් කර ගැනීම සඳහා අදාල භාවිතා කරන්නාගේම මුහුණ පෙන්විය යුතු වනවා. මෙය ඇත්තෙන්ම බොහොම රසවත් කාරණාවක්. දෙන් ඔබටත් ඔබගේ පරිගණකය ඔබගේම මුහුණ පෙන්වූවිට පමණක් අන්ලොක් වන ආකාරයෙන් සාදාගන්න පුළුවන්.

වෙබ් බ්‍රවුසරයෙන්ම ටොරන්ට් සෙවීමට හා බාගත කිරීමට පුළුවන්

                                            ff_bittorrent
අන්තර්ජාලයෙන් යමක් Download කිරීම සඳහා ඇති ක්‍රම අතර ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක් තමයි ටොරන්ට් කියන්නෙ. අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් ටොරන්ට් ගැන නොදන්නා අයෙක් නැති තරම්. සාමාන්‍යයෙන් ටොරන්ට් එකක් බාගත කිරීම සඳහා ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍යයි. ඒ සඳහා BitTorrent, µTorrent වැනි මෘදුකාංග භාවිතයට අපට සිදු වනවා. නමුත් දැන් එසේ වෙනම මෘදුකාංග භාවිතා නොකර ඔබගේ බ්‍රවුසරයෙන්ම ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාව තිබෙනවා.

Desktop එකට දිනය සහ වේළාව සහිත අලංකාර Wallpapers එක් කරගන්න

                                                dexclock
අපගේ පරිගණකය අලංකාර කර ගැනීමට අප විව්ධ තීම්ස්, මෘදුකාංග හා වෝල්පේපර්ස් භාවිතා කරනවා. අප මේ ලිපියෙන් ඉදිරිපත් කරන ක්‍රමය අනුව ඔබගේ ඩෙස්ක්ටොප් එකට දිනය සහ වේළාව පෙන්වන ඔරලෝසුවක් සමඟ ඇති අලංකාර Animated Wallpaper එකක් එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙය සාමාන්‍ය ආකාරයේ වෝල්පේපර් එකක් හා සමානයි විශේෂත්වය වන්නේ එහි යම් තැනක දිනය සහ වේළාව දිස් වීම පමණක් නිසා ඔබට මෙමගින් කිසිම බාධාවක් ඇති වන්නේ නැහැ.

ඔබගේ USB පෙන් එක පාස්වර්ඩ් එකක් දමා ලොක් කරගන්න

                                       File-Structure
එදිනෙදා පරිගණක භවිතයේදී දත්ත හුවමාරු කිරීම සදහා අප නිතරම භාවිතා කරන්නේ USB Flash Drives (පෙන් ඩ්‍රයිව්ස්). සමහර අවස්ථා වලදී අප විවිධ පෞද්ගලික දත්ත පෙන් ඩ්‍රයිව්ස් වල ගබඩා කරනවා. පෞද්ගලික ඡායාරූප, වැදගත් ලියකියවිලි මෙවැනි කුඩා උපකරණයක ගබඩාකොට තැබීම තරමක අනාරක්ෂිත කටයුත්තක්. ඔබගේ පෙන් එක පාස්වර්ඩ් දමා ආරක්ෂා කර තැබීම එය අන් අයෙකුගේ අතට පත් වුණොත් සිදුවන හානිය වළක්වා ගැනීමට රුකුලක් වෙනවා. මෙම ලිපිය මගින් අප අවධානය යොමු කරන්නේ කුඩා නමුත් ඉතා විශ්වාසනීය මෘදුකාංගයක් වෙත. එමගින් ඉතා පහසුවෙන් ස්ථාපනය කිරීමකින් තොරවම ඔබගේ පෙන් ඩ්‍රයිව් එක ආරක්ෂා කරගත හැකියි.

පෙන් එකේ දත්ත හුවමාරු වේගය වැඩි කරන ආකාරය

                                             1
පරිගණක භාවිතා කරන බොහෝ දෙනා දත්ත හුවමරු කිරීම සඳහා භාවිතා කරන්නේ pen drives. නමුත් සමහර අවස්ථා වලදී විවිධ හේතූන් නිසා පෙන් එකකට ෆයිල්ස් කොපි කිරීමට අධික වේලාවක් ගත වෙනවා. පෙන් ඩයිව් එකේ පවතින විවිධ errors සහ පෙන් එකේ වයස මෙයට බලපානවා. නමුත් පෙන් එකට ෆයිල්ස් කොපි වන වේගය නැවතත් සුපුරුදු තත්ත්වයට හෝ ඒටත් වඩා වැඩි තත්ත්වයකට ඉහළ නංවාගැනීමට හැකියි. මේ ලිපියෙන් එය කරන ආකාරය විමසා බැලෙනවා.

IP hide කරන්න හා අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්න කදිම මෘදුකාංගයක්

                                         safeip
මේ වන විට අන්තර්ජාලයෙන් ප්‍රයෝජනය ලබන පිරිස් අති මහත්. එහි ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතිනවා. අභාග්‍ය සම්පන්න කාරණය නම් අන්තර්ජාලය තවදුරටත් ආරක්ෂිත තැනක් නොවීමයි. අන්තර්ජාලය හා එක්වන අප අපගේ පෞද්ගලික තොරතුරු දැඩි අවදානමකට ලක් කරනවා. අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීමට විවිධ ක්‍රම තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් ගැන තමයි මේ ලිපිය. මෙමගින් ඔබගේ IP ලිපිණය වෙනුවට වෙන IP ලිපිණයක් ලබාගෙන Encrypt ක්‍රමට අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්.

Windows 8 සඳහා අලුත් හා සුපිරි ස්ටාට් මෙනුවක්

                                 revive_sm
දැන් බොහෝ දෙනා තමන්ගේ පරිගණක වලට Windows 8 ස්ථාපනය කරගෙන අවසන්. නමුත් පෙර තිබූ ප්‍රශ්න නම් තවමත් එහි පරිශීලකයන්ට තිබෙනවා. ස්ථාපනය කර ඇති මෘදුකාංග ක්ෂණිකව ක්‍රියාත්මක කර ගැනීම සඳහා Start Menu එක නොමැති වීම කවුරුත් මුහුණදෙන පොදු ගැටළුවක්. මෙයට පිළියමක් ලෙස තෙවන පාර්ශවීය මෘදුකාංග ඇසුරින් ස්ටාට් මෙනු එකක් විඔන්ඩෝස් 8 වෙත එක් කරගන්න පුළුවන් බව අපි මීට පෙර කතා කළා. එවැනි ස්ටාට් මෙනු අතරින් අලුතෙන්ම කරළියට පැමිණි තවත් එක් ආකර්ෂණීය ස්ටාට් මෙනු එකක් ගැනයි මේ.

වයිරස් ගාඩ් 50කින් ඔබේ පරිගණකය පරීක්ෂා කරගන්න මෘදුකාංගයක්

                                                        
                            Phrozensoft-Virustotal-uploader
හොඳම වයිරස් ගාඩ් එක මොකක්ද ?” යන ප්‍රශ්නය අප බොහෝ දෙනාට තිබෙන හා නිතර අසන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක්. එක් ප්‍රති වයිරස වැඩසටහනකට හසු නොවන වයිරසයක් තවත් ප්‍රතිවයිරස වැඩසටහනකින් හඳුනාගන්නට පුළුවන්. මේ නිසා එම ප්‍රශ්නයට හරියාකාර පිළිතුරක් සපයීම අපහසුයි. නමුත් සැක සහිත ගොණුවක් හෝ ඔබේ පරිගණකයේ ධාවනය වන වැඩසටහනක් දැනට තිබෙන හොඳම ප්‍රතිවයිරස මෘදුකාංග 50කින් පමණ පරීක්ෂා කිරීමට පුළුවන්නම් එහි වයිරස් සහිත හෝ රහිත බව සැක හැර දැනගත හැකියි. මේ ඒ කාර්‍ය එළෙසින්ම ඔබට ඉටු කර දෙන මෘදුකාංගයක්.

ඔබගේ Pen එකට කොපි කර තබාගත යුතුම මෘදුකාංග 12ක්

                                                
nirlauncher
අපගේ පෞද්ගලික පරිගණකයට අමතරව වෙනත් පරිගණක භාවිතා කිරීමට විවිධ අවස්ථාවන් වලදී සිදුගු වෙනවා. ඉන්ටර්නෙට් කැෆේ එකක, රාජකාරි ස්ථානයේ හෝ මිතුරෙකුගේ නිවසේදී හදිසියේ පරිගණකයෙන් යමක් කර ගැනීමට සිදු වූ අවස්ථා ඔබට මතක ඇති. එවැනි අවස්ථා වල අප මුහුණපාන ප්‍රධාන ගැටළුව නම් අවට අවශ්‍ය මෘදුකාංග එම පරිගණක වල නොමැති වීමයි. මෙයට සාර්ථකම විසඳුම ඕණෑම අවස්ථාවකට සන්නද්ධ පෙන් එකක් ඔබ ළඟ තබා ගැනීමයි. 

TeamViewer 8.0.19617 Premium with Activator Full Version එක මෙන්න

TeamViewer කියන්නේ ඔයාලගේ computer එක සමග තවත් computer එකක්  internet එක හරහා remote control එකක් විදියට භාවිතා කරන්න පුළුවන් සුපිරිම software එකක්   . මේක පුංචි නෙට්වර්ක් එකක් වගේ වැඩ කරන්නේ .ලෝකයේ ගොඩක් රටවල දැනට පාවිච්චි කරනවා . ඔයාලත් මේ software එක installe කරල බලන්නකෝ . (ශාමල්ගේ අදහසක් )

Wondershare Data Recovery 4.3.1.6 Free Download with Crack

 delete වෙච්ච ආපහු ගන්න software එකක්

Super Hide IP 3.3.4.8 Full Version with Serial Key

ip එක හංගගන්න දගලන අයට මෙන්න තව සුපිරිම ip hide කරන software එකක් 

Wondershare PDF Password Remover 1.5.2 with Crack

   
පාස්වර්ඩ් දාපු pdf file බලන්න app එකක් 

Kaspersky Internet Security 2014

http://newrivercomputing.com/blog/wp-content/uploads/2013/01/kaspersky-lab.jpg


  ඔන්න kaspersky virus gard එක මගේ ගානෙ 2014 ට නොමිලේම

IDM වෙනුවට EagleGet


 http://droidzonic.com/wp-content/uploads/2013/07/EagleGet-1.0.5.0.png
කොහොම Crack කරත් අහුවෙන IDM වෙනුවට සුපිරි download manager එකක් තමා මේ. ඉතින් බා ගෙනම බලන්නකෝ. YouTube Video වගේම ඕනෑම දෙයක් බා ගන්න පුලුවන්.

PDF සැනෙකින් Edit කළ හැකි " පීඩීඑෆ් සෙන් "

Zen_hero

පර්ගනකයේ ඇති ඕනෑම PDF මාදිලියේ File එකක් මෙම වෙබ් අඩවියට upload කොට Edit කිරීමට පුළුවන. එපමනක් නොව එය Share කිරීමද කළ හැක.