circuitlanka බ්ලොග් අඩවිය



නවම වෙනසකින් ඇරබුනු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය දැන් ඔබට විවුර්තව ඇත .දැනට පරිගණකය පිළිබද නොදන්නා කෙනෙක් නැති තරම්ය. මට ඒ බව හැගුනේ මෙම slpcnet බ්ලොග් අඩවිය මගිනි.
එම නිසා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය ආරම්භ කිරීමට මා තීරණය කළේය
මෙහිදී ස්වයං රැකියාවක් ලෙස ඔබට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ ආදාරයෙන් යමක් සිදුකර ගැනීමට හැකිවන පරිදි ඔබට දැනුමක් ලබා දීම අපේ අරමුනයි .

මෙහිදී වෙනසකටත් එක්කම sms ක්‍රමයට බ්ලොග් අඩවිය ලියා ඇත

ඔබත් අදම පිවිස බලන්න

www.circuitlk.blogspot.com

windows 7 වල log on screen photo එක software නැතුව වෙනස් කරන්නේ මෙහෙමයි



හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ එකම photo එකක් දකින කොට කාට උනත් එපා වෙනවනේ .
ඒක ඉතින් අමුතුවෙන් කියන්නදෙයක් නෙවෙයිනේ .ඔන්න ඒ කරදරෙනුත් බේරෙන්න නියම ට්‍රික්  එකක් හමු උනා .මේකෙදි computer එක on වෙනකොට වැටෙන පින්තුරේ මාරු කරන්න පුළුවන් . තවත් විශේෂත්වයක් තමයි මේක කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැති එක .

payoneer debit card එකක් නොමිලේම ගෙදරට ගෙන්නගන්න

                   


නොමිලේ දෙනව කිව්වොත් අපේ කට්ටිය මොනවද නොගන්නේ. ඔන්න ඒ නිසාම අද කියන්න යන්නේ international payoneer debit card එකක් 100% ක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියල .මේ payoneer debit card eka emoney karana ayatanam ගොඩක් වැදගත් වෙනවා .මොකද ඒ අයemoney වලින් හොයන $ ටික Rs කරල ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ payoneer debit card එක .මේ card එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ තියෙන ඕනෑම ATM යන්ට්‍රයකින් payoneer debit card එක භාවිතයෙන් මුදල් ලබාගනීමට් හැකි වීමයි .

mozilla firfox web browser එකට password එකක් දාමු

               


අද කියන්න යන්නේ mozilla firfox web browser එකට password එකක් දාන්නේ කොහොමද කියල .
මෙහෙම password එකක් දැම්මම කාටවත් ඔයාල දැනට browser එකේ save කරලා තියෙන password එක බාවිතා කරලා ඔයාගේ account එකකට ලොග් වෙන්නවත් , ඔයාලගේ පස්වොර්ඩ් එක්ක බලාගන්නවත් බෑ

emoney1 හෙවත් ඇඩ්ස් click කරල මුදල් හොයන්න

                            


හුග දවසකින් පස්සේ අරගෙන ආව emoney ගැන පොඩි පොස්ට් කෑල්ලක් .අද වනවිට emoney කරන කස්ටිය විශාල සන්කියාවක් ඉන්නව. එත් කොච්චර කලත් කීයක් හරි අතට ගන්නකම් ෂුවර් එකක් නෑනේ.
(මමත් එකකට අහු උනා /ගමකට ඇඩ්ස් click කරා එත් අන්තිමට හුලන් .) කලින් කාපු චාටර් එක්කම දැන් ටිකක් වැඩිපුර හොයල බැලුව මොනවද ඇත්තටම විශ්වාසවන්ත emoney /ඇඩ්ස් click මොනවද   කියල .
එතකොට තමයි අද මම කියන්න යන මෙන්න මේ ඇඩ්ස් click කරලා සල්ලි ගන්න පුළුවන් ptc site එක හමු උනේ .

how to hack facebook account

                

සෑම සියලු දෙනාටම තිබෙන විශාල ගැටළුවක් තමයි facebook account එකක් hack කරන්නේ කොහොමද කියල .hacking ක්‍රම කොපමණ තිබුනත් ඒව භාවිතයේදී පොඩි පොඩි ගැටළු ඇතිවෙන නිසා කවුරුත් හිතන්නේ hack කරන එක අමාරු වැඩක් කියල .

image to cartoon converter

           

අද අරගෙන අවේ අමුතුම ජාතියේ software එකක්. මේකේ නම තමයි Image Cartoonizer.  මේ software එකෙන් පුළුවන් ඕනෑම photo එකක් cartoon photo එකක් බවට පත් කරන්න .සාමානයෙන් මේ software එකසල්ලිවලට ගන්න ඕන එකක්. එත් මම අද මේක crack එකත් එක්කම නොමිලේ දෙනවා .

pdf to jpg converter

   

අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක මෙන්න දැම්ම .අදත් දෙන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන free දෙන වර්ෂන් ගොඩක් අඩු  pdf to jpg convert කරන්න පුළුවන් software එකක් තමයි දෙන්න යන්නේ .
මේකෙන් පුළුවන් ඕනෑම pdf file එකක් jpg image එකක් බවට පත් කරගන්න .