මම හිතන විදියටනම් අදකාලේ කවුරුත් වගේ facebook account එකක් හදාගෙන තියෙන්නේ .එත් ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි fb එකට ලොග් වෙන්න internet ඕන වෙන එක . අනිත් ප්‍රශ්නේ තමයි fb account තිබුනට සමහර අයට internet යන්න පුළුවන් phone එකක් නැති කම.
මෙන්න එකට නියම විසදුමක් ගෙනාව . ඒ කියන්නේ මේ ක්‍රමයට නොර්මල් phone එකෙන් උනත් fb යන්න පුළුවන් .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු
තව දෙයක් කියන්නතියෙනවා මේ ක්‍රමයට fb යන්න පුළුවන් airtel වලටයි dialogසිම් වලටයි විතරයි .
එකෙත් airtel වලනම් 100% ක් නොමිලේ dialog වල දවසට රුපියල් 1 ක් කැපෙනව .
ඉස්සෙල්ලම ඔබගේ facebook ගිණුමට login approval දමා ඇත්නම් එය ඉවත් කල යුතුය...
එකට මෙතන click කරන්න
ඔය උඩ තියෙන ලින්ක් එකෙන් ගියාම ලැබෙන page එකේ ඔබගේ facebook ගිණුමේ account settions වල තිබෙන login appravl කියන තැනට ටික් එක දමා ඇත්නම් එය ඉවත් කරන්න. ටික් එක දාල නැත්නම් අවුලක් නෑ, මුකුත් කරන්න එපා

මේ වීඩියෝ එක බලන්න.ඔන්න මම 2mb වගේ පොඩි ගානක වීඩියෝ එකක් හැදුව
ලොකුවට බලන්න මේ ලින්ක් එක click කරන්න http://www.youtube.com/watch?v=diYoe4mThdY
හරි දැන් facebook එකට ලොග් වෙලානම් ඉන්නේ ඒකෙන් logout වෙන්න
දැන් ඔයාගේ phone එක අරගෙන මේ number එක ගහල call කන්න බටන් එක ඔබන්න
*325#
හරි දැන් පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් ලැබේ.... එකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook email එක. එම මැසෙග් එකට reply එක විදියට ඔයාගේ facebook email එක ගහල යවන්න

සිංහලෙන් තිබුනට ඔයාට එන පලවෙනි msg එක english වලින් එන්නේ
ඊටපස්සේ පහල ආකාරයට මැසෙග් එකක් ලැබේ.. එකෙන් ඉල්ලන්නේ ඔයාගේ facebook password එක... දැන් ආව මැසෙග් එකේ reply එක විදියට ඔයාගේ facebook password එක දීල sent කරන්න

ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට මැසෙග් එකක් එයි.... එකෙන් අහන්නේ ඔයාට අවශ්‍ය භාෂව එයට ඔබට කැමති භාෂාවක් ලබා දෙන්න. සිංහල කියන එක දුන්නොත් ඔයාට වැඩේ ලේසි වෙයි.... ඔබට අවශ්‍ය භාෂාවට අදාළ අංකය type කර sent කරන්න

හරි ඔන්න එහෙනම් දැන් වැඩේ අවසන් ඔබට අවශ්‍ය භාෂව තෙරු පසු පහල ආකාරයට මැසෙග් එකක් ලැබෙයි.. එකෙන් ඔබට අවශ්‍ය කොටසට අදාළ අංකය type කර sent කරන්න ඉන් පසු ඔබේ facebook ගිණුමට අදාළ විස්තර ලබා දේ

ඉන් පසුව
පහල තිබෙන මැසෙග් එක ලැබෙන්න ඔබ email එක සහ password එක දුන් පසුවය.පහල ආකාරයේ මැසෙග් එකට reply එක විදියට 1. ඔව් කියා ලබාදෙන්න.. ඒ කියන්නේ 1 type කර sent කරන්න
Obata obe facebook account ekata 071******* add karaganeemata awashyada ?
online chat කිරීම සදහා Messages කියන එකට ගිහින් බින්දුව type කර sent කරන්න.
ගිණුමෙන් logout වී වෙනත් ගිණුමකට log වීමට අවශ්‍ය නම් * type කර පසු පහල ආකාරයට ලැබේ... එතනින් ඔබට logout වීමේ හැකියාව ඇත. එතනින් ලබා ගත හැකි වෙනත් සේවා වන්නේ ,
1.
Logout
2.
Notification
Settions
3.
Birthday
Remember Notifications
4.
Change
language
5.
Unsubscribe

දැන් හරිනේ කාටවත් ගැටළුවක් නෑනේ.
මෙව් ඉතින් දැනගෙන නිකන් ඉන්න එපා .යාලුවන්ටත් දැනගන්න share කරන්න
1 comments:
100%ක් නොමිලේ ඕනෑම Phone එකකින් Facebook යන්න කැමතිද (Normal Phone එකෙනුත් ) >>>>> Download Now
>>>>> Download Full
100%ක් නොමිලේ ඕනෑම Phone එකකින් Facebook යන්න කැමතිද (Normal Phone එකෙනුත් ) >>>>> Download LINK
>>>>> Download Now
100%ක් නොමිලේ ඕනෑම Phone එකකින් Facebook යන්න කැමතිද (Normal Phone එකෙනුත් ) >>>>> Download Full
>>>>> Download LINK M1
Post a Comment
thank you your comment