ඩොන්ගල් එකෙන් වීඩියෝ කෝල් ගමු

                                              


දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ huawei ඩොන්ගල් එකෙන්ම වීඩියෝ කෝල් ගන්න

mp3 සින්දුවලින් කටහඩ අයින් කරන්න නියම වැඩක්

                                                 


 දැන් ඔයාලට පුළුවන් සින්දුවලින් කටහඩ අයින් කරලා ඔයාගේ කටහඩ add කරන්න .

dvd තැටිය pen එකක් විදියට හදාගමු

DVD එකෙන් Pen Drive එකක් හදමු

 
Windows 7 වලින් DVD Write කරන්න  පුලුවන් කියලා....මෙවිදිහට DVD Write කරපුහාම DVD එකටFile ඕනවෙලාවක Add කරන්නත්,Delete කරන්නත්,Edit  කරන්නත් පුලුවන්..කොටින්නම කියනවානම් මේක හරියට Pen එකක් වගෙ.....

dongle එක අපිම unlock කරගමු

   සමහර අය  Dongle එක Lock වෙලා Unlock කරගන්න බැරිද කියල Facebook Group වල හුල්ලනවා මම දැකල තියනවා .දැන් ඕවට අඬපු කාලේ

කොම්පුටරේ android කරමු





අද ඔයාලාට දෙන්නෙ නියම software එකක්.software එකක්  කිව්වට  මේක os එකක්,..  ඔයාලා  හැමෝම දන්නවනෙ android ගැන..අද වෙනකොට ලෝකයේ  ජනප්‍රියම Mobile Os එක තමා Android..මේකට හේතුව තමා මේක open source වීම.මේක open source නිසා  ඕනතරම් Apps තියනවා Net එකෙ Download කරගන්න..... .ඔයාලාට උනත් App හදල විකුනන්න පුලුවන්. .

චයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන හැටි


                 
  
චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ...
චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා..

ගමකට serial key





වැදගත් වෙන සීරියල් කී සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුවා. අනිත් අයටත් දැනගන්න ශෙයාර් කරන්න.