
දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ huawei ඩොන්ගල් එකෙන්ම වීඩියෝ කෝල් ගන්න
ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ file එක ඩවුන්ලෝඩ් කරල එකේ copy යක් අරගෙන
c:\program file\mobile partner
එකට ගිහින් past කරන එක විතරයි .දැන් වැඩේ හරි .
මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
ශ්රී ලංකා පරිඝනක ජාලය . සියලුම පරිඝනක දැනුම එකම තැනකින්