වෙබ් එකේදිම english වචන වල තේරුම සිංහලෙන්



ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන...
මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට.
හරි හරි වැඩි කතා නොකියා වැඩේට බහිමුකෝ

dongle එකෙන්ම call ගන්න






ගොඩක් dongle වල මෘදුකාංග වලින් පුලුවන් වෙන්නේ....අන්තර්ජාලයා සමග සම්බන්ද වීමට හා.... sms යවන්න විතරනේ......පුලුවන් වෙන්නේ......

IDM with crack





















IDM එහෙමත් නැත්නම් Internet Download Manager.... නම කියපු ගනමන්ම දන්නවනේ මොකක්ද මේ මෘදුකාංගය කියලා.....ඒ නිසා මම හිතනවා මේක ගැන වැඩි විස්තර කියන්න

rar password කඩමු

                                         
           සමහරක් rar file වලට සමහරක් අය password දාලා තියෙනවනේ.........එහම ඒවා ඔයාලටත් ලැබිලත් ඇතිනේ...... ඒවාගේ...password එක දන්නේ...නැත්නම් සේරම ඉවරයි..... ඒක ගොඩාක් වටින file එකක් උනොත්......

කොම්පුටරේ speed කරමු


මෙන්න මෙහෙමයි  කරන්න ඕනෙ .ඉස්සරලාම notepad එක open කර ගන්න..ඊට පස්සෙ මම ඔය දිල තියන code එක copy කරගන්න.copy කරගත්ත code එක notepad එකට paste කරන්න..

dvd rom එකේ දොර ගලවගන්න නියම වැඩක්

NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු. CD/DVD Drive එක දිගටම එලියට පනින්න. 100% වැඩ. ට්‍රයි එකක් දීල බලන්න


මේකේ වයිරස් එකක් කිව්වට VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි තියෙන්නේ.

හරි විදිහට IP Hide කරමු

Full Free Download Platinum Hide IP 3.0.2.6


මම අද ඔයාලට දෙන්න යන්නේ නියම බඩුවක්. මේකෙන් පුලුවන් ඔයාලගේ IP Address එක Hide කරලා වෙනත් කැමති ඕනම රටක IP Address එකකින් Internet ලොග් වෙන්න. මේකේ අලුත්ම සංස්කරණය පහලින් ඔයාලට බා ගන්න පුලවන්. IP Address Hide කරන එක ගොඩක් අය දන්න දෙයක් නේ. වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ. දැන්ම බා ගන්න...