dongle එකෙන්ම call ගන්න






ගොඩක් dongle වල මෘදුකාංග වලින් පුලුවන් වෙන්නේ....අන්තර්ජාලයා සමග සම්බන්ද වීමට හා.... sms යවන්න විතරනේ......පුලුවන් වෙන්නේ......
මෙමගින් දුරකතන ඇමතුම් ලබා ගැනීමට නොහැකි වීම සමහරක් යාලුවන්ට ප්‍රශ්නයක් වී..තිබෙනවා.... ඔන්න මම ඒකට ඔයාලට විසදුමක් ගෙනාවා......
Connect Manager
ඔය හැම ප්‍රශ්නයකටම හොදම විසදුම.....
මේකෙන් අර ඉස්සෙල්ල කීව සමහරක් යාලුවන්ට ප්‍රශ්නයක් වෙලා තිබුනු දේ....විසද ගන්නට පුලුවන්.....

ඔයාලම උත්සහ කරලා බලන්නකෝ....යාලුවනේ......
වැඩේ.....හොදයි කියලා හිතෙනවනම් පොඩි comment එකකුත් දාලම යන්නකෝ...... 
පහලින් බා ගන්නකෝ.....         


                                               ඔබන්න