වෙබ් එකේදිම english වචන වල තේරුම සිංහලෙන්



ඔන්න යාලුවනේ අදත් මම ආවා අමුතුම දෙයක් අරගෙන...
මේක ගැන දන්න අයට නම් මේක අමුතු දෙයක් නෙවේ
මම මේ කියන්න යන්නේ නොදන්න අයට.
හරි හරි වැඩි කතා නොකියා වැඩේට බහිමුකෝ
අපි විවිද කටයුතු සදහා අන්තර්ජාලය භාවිතා කරනව. ඉතින් ඒ සදහා
Firefox ,Google Chrome වැනි වෙබ් බ්‍රොව්සර් භාවිතා කරයි ....එහිදි අපිට
හමුවන English වචන ගැන සලකා බලන විට සමහර වචන වල තේරුම අපි
නොදනී...එවිට අපි කරනු ලබන්නේ එහි තේරුම Dictionary එකකින් බලා
තේරුම් ගැනීමයි.....මේ සදහා යම් කිසි වේලාවක් ගතවනු ඇත...
අද මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ එසේ කාලය ඉතුරු කරගනිමින්
එම නොදන්නා English වචන වල තේරුම ලබා ගතහැකි දෙයක් පිලිබදවයි...
Mouse Pointer එක "Tips" කියන වචනය මත තැබුවිට එහි සිංහල තේරුම
ක්ෂනිකව ලබා දී ඇති ආකාරයයි
එහෙනම් වැඩි කතා නොකර මෙන්න මෙතන බාගන්න Click කරලා බාගන්නකෝ
Download කරන ආකාරය
මුලින්ම එන web page එකේ දකුණු අත පැත්තේ උඩින් skip කියල Button එකක්
ලැබේවි තත්පර 6ක් ඇතුලත එක ඔබන්න
හරි එහෙම බා ගත්තට බෑනේ.ඔයාල ඒක Google Chrome වලට install
කරගන්න හැටිත් දැන ගන්න එපායේ..
එහෙනම් ඔයාල chrome web browser එක open කරලා ඉවර වෙලා.
ඒකේ
Tools------->Extensions වලට යන්න.
ඒකට ගියාම ඔයාලට පෙනේවි පල්ලෙහා ආකාරයට
දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර බා ගත්තු Extension click 
කරලා එක මේ page එකට Drag කරලා Drop කරන්න විතරයි.. 
එතකොට ඔයාලට පල්ලෙහා විදියට box එකක් පෙන්න ලැබේවි. 
ඒකේ Add කියන එක click කරන්න
හරි එහෙම කරාම ඔයාලට message එකක් ලැබේවි ඒ Extension එක ඔයාලගේ 
Chrome Browser එකට add වෙලා කියලා. පල්ලෙහා බලන්නකෝ






දැන් ඔයාල Chrome එක ආයෙත් Restart කරන්න.එතනින් පටන් මේ
dictonary එක වැඩ කරන්න පටන් ගනීවි.


එහෙනම් ඔයාලත් Try කරලා බලන්නකෝ