Control Panel එක Right click මෙනුවට දාගන්න කැමතිද? එහෙනම් මේ File එක බා
ගෙන AddControlPanelToDesktopMenu කියන file එක double click කරන්න. වැඩි
කතා ඕනෙ
ඕනෙම දෙයක් convert කරගන්න Format Factory
ඕනෑම media file එකක් ඕනෑම file type ඒකකට පහසුවෙන් convert කරගත හැකි
Format Factory ඔයල ලග නැත්තම් මෙන්න බා ගන්න. අපි ලග වැඩි කතා නෑ වැඩ
විතරයි.
Image එකක් cartoon එකක් කරමුද?
Image එකක් cartoon එකක් කරන්න ආස අයටයි අද මන් Image Cartoonizer 3.5.1 අරගෙන ආවෙ. මෙකෙන් තව වැඩ ගොඩක් කරන්න පුළුවන් ඉතින් බා ගෙනම බලන්නකෝ....
Driver Pack Solution 13 R320 Final Full Version
ඔබේ පරිගනකයට Divers හොයන්න දැන් මහන්සි වෙන්න ඔනේ නෑ. ඔනෑම Drivers එකක්
පහසුවෙන් අදුරගෙන ඒවා Driver Pack Solution මගින් ස්ථාපිත කරයි. විශේෂ
කාරනය වන්නේ internet අවශ්‍ය නොවීමයි. ...
Start මෙනුවේ සිට Internet පිරික්සීම
Start menu search box එක
ඔබේ පරිගනකයේ පිරික්සීම් කටයුතු සදහා කදිම මෙවලමකි. අද මන් කියල දෙන්නෙ ඒකෙ මෙහෙය දෙගුන
කරමින් Internet පිරික්සීම සදහා උපයෝගී කරගන්නා ආකාරයයි.
මෙම විශේෂාංගය සකසා ගන්නේ මෙසේය.
ඔබේ පරිගනකයේ TIME එකට පසුව කැමති TEXT එකක් යෙදීම
පහත රූපයේ
ආකාරයට පරිගනකයේ Time එක දිස්වෙන තැන ඔබට ඕනෑම text එකක් යෙදිය හැකි බව ඔබ දැන සිටියාද?
අද මන් කියල දෙන්නෙ ඒක කරන්නෙ කොහොමද කියල තමා.
Online ක්‍රමයට එවෙලේම photo edit කරන "Citrify"
මෙම web අඩවියට පිවිස එහි ඇති උපදෙස් අනුව ගොස් පරිගනකයේ ඕනෑම folder එකක
ඇති image එකක් පහසුවෙන් edit කොට නැවත පරිගනකයේ save කරගත හැක.
Subscribe to:
Posts (Atom)





