ඔබේ පරිගනකයේ TIME එකට පසුව කැමති TEXT එකක් යෙදීම



පහත රූපයේ ආකාරයට පරිගනකයේ Time එක දිස්වෙන තැන ඔබට ඕනෑම text එකක් යෙදිය හැකි බව ඔබ දැන සිටියාද? අද මන් කියල දෙන්නෙ ඒක කරන්නෙ කොහොමද කියල තමා. 

මුලින්ම control panel වෙත යන්න ඉන් පසු Region වෙත යන්න. ඉන් පසු එම වින්ඩෝවේ දකුණු පස පහල කෙලවරේ ඇති Additional settings… වෙත පිවිසෙන්න. ඉන්පසු open වෙන වින්ඩෝවේ Time කියන Tab එකට යන්න.  එම වින්ඩෝවේ AM symbol , PM symbol ලෙස ඇති තැන් පහත පරිදි වෙනස් කර ගන්න. 

දැන් වැඩේ ඉවරයි. එම වින්ඩෝව  Apply කර ok කරන්න

0 comments:

Post a Comment

thank you your comment