Wi-fi connection එකක් හදමු

                                   
ඔන්න Wi-fi  තියෙන අයට ගොඩාක් වැදගත් ලිපියක්.
ලංකාවේ දැන් වයි-ෆයි තාක්ශණය
 එතරම් බාවිතා නොවුනත් දැන් දැන් මේ තාක්ශනෙන් වැඩ ගන්න ගොඩක් අය පුරුදුවෙලා තියෙන්වා.යාලුවොත් එක්ක Game play කරන්න.ෆයිල් ලේසියෙන්ම share කරන්න අපිට wi-fi නෙට්වර්ක් එකක් හදා ගන්න වෙනවා.
මේ වැඩේට එක එක සොෆ්ට්වෙයා තියෙනවා.ඒත් මේකට සොෆ්ට්වෙයා නැතුව වින්ඩෝස් os එකෙන්ම අපිට හදා ගන්න පුලුවන්.මේ ඒ ගැනයි !

Video එකක් GIF Animation එකකට Convert කරන්නෙ මෙහෙමයි


ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම ගෙනාව සුපිරි සොෆ්ට්වෙයාර් එකක් මේකෙන් පුලුවන් Video එකක් GIF Animation එකකට Convert කරගන්න.
.මේක නොමිලේ දෙන කුඩා Soft එකක් මේකෙන් සුපිරියටම Convert කරගන්න පුලුවන් 

පට පට ගාල ටොරන්ට් බාමු




සාමන්යෙන් ටොරන්ට් බානකොට.. පට්ට වෙලාවක් යනවනේ.. සමහර විට දවස් දෙක තුනක් යනවා..  ඔහොම ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ගියාම මල වදයක් ඒක හින්දම තමයි.. මම අද ඔයාලට මේක කියල දෙන්න හදන්නේ...
මේක යාලුවනේ ඇත්තටම කිව්වොත්  පට්ට වැඩක්.. මේක හරියට කලොත් ටොරන්ට් බාන එක හරි ලේසී.. මොකද මේකෙන් ඩවුන්ලොඩ් ස්පීඩ් එක වැඩි කරනවා..  මම නෙට් එකේ ඉන්නකොට අහම්බෙන් හමුවුනේ... ඉතින් ඔයාලටත් කියල දෙන්න ඕන හින්දා ඔන්න මම අද අරගෙන ආව...

Software නැතුව ෆෝල්ඩර් ලොක් කරමු


හලෝ යාලුවනේ කොහොමද ඔන්න මම අද අරගෙන ආව පට්ට ට්‍රික් එකක්
මේකෙන් සොෆ්ට්වෙයර් නැතුව ෆෝල්ඩර් ලොක් කරගන්න.. පුලුවන් පට්ට නේ..
මේකෙන් ඔයාලගෙ රහස්‍ය ෆයිල්ස්,වීඩියෝස් වගේ දේවල් ආරක්ශිතව හංගල තියන්න පුලුවන්

මුලින්ම මේ කෝඩ් එක කොපි කරගන්න
නැත්තම් මේ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න

delete උන photo / video / mp3 ආපහු ගන්න නියම software එකක්

                                                       






මෙන්න හුග කාලෙකට පස්සේ නියම software එකක් අරගෙන ආව .
ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක්න් තමයි පෙන් එකක් චිප් එකක තියෙන මොනවා හරි delete උනොත්
ආපහු එව ගන්නේ කොහොමද කියන එකනේ.

Subway Surfers Game එක දෑන් computer එකෙ play කරන්න

ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් බව ඔබ දන්නවා, එහෙත් ඔබ නොසිතු මොහොතක එය PC එකෙ play කරන්න ලෑබුනොත් එය ඔබ විහිලුවක් ලෙස පිලිගනිවී. නමුත් දෑන් එය ඈත්තක් වී අවසන්. දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC game එකක් වී තිබේ. එය ඔබට නොමිලේ හමුවන game එකකි.
මෙන්න download කරගන්න අවශ්ය කරන දේවල්,

ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරගන්නා ආකාරය

මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?

මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ