delete උන photo / video / mp3 ආපහු ගන්න නියම software එකක්

                                                       






මෙන්න හුග කාලෙකට පස්සේ නියම software එකක් අරගෙන ආව .
ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක්න් තමයි පෙන් එකක් චිප් එකක තියෙන මොනවා හරි delete උනොත්
ආපහු එව ගන්නේ කොහොමද කියන එකනේ.



මෙන්න එකට දැන් නියම විසදුමක් .මේ software එක 100 % ක් වැඩකරනවා .

 මෙන්න මේ rar file එක ඩවුන්ලෝඩ් කරල මම කියන විදියට වැඩේ කරන්න.

ඉස්සෙල්ලම මෙන්න මෙතනින්ඩවුන්ලෝඩ් කරගන්න
                                                          
                                                              


                                              පාස්වර්ඩ් එක     gahiru

ඩවුන්ලෝඩ් කර එක unzip කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා . එතකොට  gahiru  කියල ටයිප්  කරන්න 
ඊටපස්සේ software එක installe කරන්න
ඊටපස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරපු folder එකේ තිනෙන crack කියන folder එකට යන්න
ඊටපස්සේ එක ඇතුලේ තියෙන CardRecovery.exe කියන එක copy කරන්න
ඊටපස්සේ ඒක   C:\Program Files\CardRecovery  කියන තැනට ගිහින් past කරන්න

ඔන්න දැන් හරි .
දැන් desktop එකේ තියෙන shortcut එකෙන් ගිහින් ඔයාට recover කරන්න පුළුවන් .

     වැඩිපුරවිස්තර ඕනෙනම් මේ වීඩියෝ එක බලන්න