
හලෝ යාලුවනේ කොහොමද ඔන්න මම අද අරගෙන ආව පට්ට ට්‍රික් එකක්
මේකෙන් සොෆ්ට්වෙයර් නැතුව ෆෝල්ඩර් ලොක් කරගන්න.. පුලුවන් පට්ට නේ..
මේකෙන් ඔයාලගෙ රහස්‍ය ෆයිල්ස්,වීඩියෝස් වගේ දේවල් ආරක්ශිතව හංගල තියන්න පුලුවන්
මුලින්ම මේ කෝඩ් එක කොපි කරගන්න
නැත්තම් මේ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරගන්න
Code
cls
@ECHO OFF
title everythingforyour.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo Are you sure to lock this folder? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock Your Secure Folder
set/p "pass=>"
if NOT %pass%== Eve4you goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End
File ---- >Download Now<
හරි, මුලින්ම ඔය ෆයිල් එක /නැත්තම් කෝඩ් එක Note pad එකට කොපි කරන්නFile ---- >Download Now<
ඔය දෙකෙන් මොකක් හරි කලාම මේ විදියට් එයි..

දැන් මම මේ Select කරල තියෙන එකට ඔයාල ගෙ ෆෝල්ඩර් එක ලොක් කරන්න ඕන පාස් එක දෙන්න
(Ex: eve4you)
හරී ඊට පස්සෙ මේක මේ විදිහට සේව් කරන්න
File > Save As > Locker.bat විදියට සේව් කරන්න
ඊට පස්සෙ මේ වගේ එකක් එයි

එක double Click කරන්න
ඊට පස්සෙ My folder කියල ෆෝල්ඩර් එකක් හැදෙයි..
දැන් අර My folder එකට හංගන ඔන ඒව දාලා.. ආයිත් අර Locker.bat ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න.
ඊට පස්සෙ මේ වගේ එකක් වැටෙයි

දැන් "Y" key එක ප්‍රෙස් කරල enter ඔබන්න.
දැන් අර My folder එක නැතිවෙලා යයි..
දැන් අපහු අපි හංගපු ෆයිල්ස් පාවිච්චි කරන්න ඔන නම් මෙහෙම කරන්න
Locker.bat ෆයිල් එක ඩබල් ක්ලික් කරල Password එක ගහල enter කරන්න
දැන් ආයිත් ෆොල්ඩෙර් එක මතුවෙයි...
දැන් ඉතින් ඔය Locker.bat ෆිලෙ එක එඩිට් කරල පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕන කෙනෙකුට පුලුවන් ඒකටත් පොඩි වැඩක් තියින්වා
මෙන්න මේ සොෆ්ට් එක බාගෙන bat ෆයිල් එක Exe ෆයිල් එකක් විදියට කන්වර්ට් කරගන්නකෝ
දැන් ඉතින් ලොක්ක්වෙ ෆෝල්ඩෙර් එක Hidden කරල කාටවත් පේන්නෙ නැති විදියට හදාගන්නත් පුලුවන්