ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers android දුරකතනයෙන් පමණක් play කරන්න
පුලුවන් game එකක් බව ඔබ දන්නවා, එහෙත් ඔබ නොසිතු මොහොතක එය PC එකෙ play
කරන්න ලෑබුනොත් එය ඔබ විහිලුවක් ලෙස පිලිගනිවී. නමුත් දෑන් එය ඈත්තක් වී
අවසන්. දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers PC game එකක් වී තිබේ. එය ඔබට
නොමිලේ හමුවන game එකකි.
මෙන්න download කරගන්න අවශ්ය කරන දේවල්,
මෙය තහවුරු කර ගෑනීම සදහා පහල තිබෙන Video හා Screen shot ටික බලන්න.

මෙන්න
Subway surfer PC version torrent එක මෙතනින් download කරගන්න පුලුවන්