Windows 8.1 හෙවත් Blue manual Crack කිරීම 100% සාර්ථකයි

 http://i1.ytimg.com/vi/8AWU3QUQTWg/maxresdefault.jpg

Windows 8.1 හෙවත් Blue manual Crack කරන විදිහ අරගෙනයි අද මන් ආවෙ. මුලින්ම මේ Zip File එක බා ගන්නකො.

windows 7 activator (වින්ඩොව්ස් 7 genuine කරන්න )

                                                                      


     මෙන්න කාටත් ගොඩාක්ම වැදගත් වෙන නියම බාන්ඩයක් .
මේකේ වටිනාකමනම් කියල නිම කරන්න බෑ .ඒ මොකද කියල දැන් ඔයාල බලනවඇති .
හදිස්සියෙවත් ඔයාගේ ඔය වින්ඩොව්ස් 7 එක හොර කොපියක් කියල genuine එක නැතිවෙලා ගියොත්
ඔයාල මොකද කරන්නේ .
     මොනවා කරන්නද format කරනවා ඇර .
බයවෙන්න එපා .දැන් format කරන්න ඕන වෙන්නේ නැ .

CZ Partition - පහසුවෙන්ම Hard Disk එක Hack කරමු




ඔයාලට මතක ඇති මම කලින් කියල දුන්නා .bat Application එකක් භාවිතා කරලා Hard Disk එක Hack කරන්න. එත් එක ටිකක් කරදරයි. මොකද හැමෝටම .bat apps ගැන දැනුමක් නෑ. අනික Restore කරගන්නත් ටිකක් අපහසු වුණා නේද?

NOKIA SMS Hack කරමු

 

  ඔයාලගේ Symbian NOKIA ෆෝන්ස් වල Delete කරපු SMS නැවත ලබාගන්න හැටි ගැන. ඒ කියන්නේ SMS Recovery කරන විදිහ ගැන.

මේක නිකමට වගේ ට්‍රයි කරලා බලන්නත් පුළුවන්. ඊටත් වඩා මම හිතනවා ඔයාලට මේක හුගාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මම දන්නවා හැමෝටම වගේ කෙල්ලෙක් ඉන්නවා (කොල්ලන්ට හරිද). . ඒ නිසා මට හිතුනා මෙහෙම පොස්ට් 1ක් දැම්මොත් හුඟක් වටීවි කියල.

හරි දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි මේක Symbian 3rd Edition ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම මේ පහල තියන ලින්ක් එකෙන් FExplorer මෘදුකාංගය බාගත කරගෙන ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. Data කැපෙන එක ගැන වදවෙන්න එපා. මේක 119kb ක පුංචි මෘදුකාංගයක්.

Control Panel එක පිටුපස files සැගවීම









files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

Key Board එකෙන් වැඩ කිඩ දාන්න ☻ Special ALT Characters ☺


ඔන්නට ඉතින් මම අද කොල්ලන්ට කෙල්ලන්ට ලස්සනට කොටන්න පොඩි Trick එකක් අරගෙන ආව. ට්‍රික් එකක් කියන එක හරිද මන්ද :P ඔයාල අනන්තවත් දැකල ඇතිනේ ෆේස්බුකියේ ඔය එක එක අමුතු html characters දාල තියෙනව. ඒකියන්නේ මෙන්න මේවගේ ☺ ☻ ♥ ♦ ♣ ♠ ♂ ♀ ♪ ♫ මේවායින් කීපයක් නම් දාන හැටි අපේ යාළුවො ගොඩදෙනෙක් දන්නව. ඒත් හැම එකකම යුතුරු දන්නේ නැතිව ඇතිනේ..:D ඉතින් මම අද ඔයාලට දෙනව සම්පූර්ණම html characters සෙට් එකම. :) දැන් ඉතින් මේක බලාගෙන ෆේස්බුක් එකේ, බ්ලොග් එකේ, අතන මෙතන වැඩකිඩ දාන්න පුලුවන් ;)

Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා එකක්


මේක දේශීය නිර්මාණයක්. .
මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි

Apsoft Disk Security

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න.