Pen drive එකෙන් Auto run වයිරස් නවත්වන සොෆ්ට්වෙයා එකක්


මේක දේශීය නිර්මාණයක්. .
මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි

Apsoft Disk Security

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න. 
                                                             
http://adfoc.us/19397235397278

මෙන්න මේකත් ඩවුන්ලෝඩ් කරගන්න .සමහර අයගේ මේ dll file එක ඉල්ලනවා installe  කරද්දී .එතකොට මේක ඩවුන්ලෝඩ් කරලා C:\Windows\System32 වලට 
copy past කරන්න.
                                                         
                                                       

http://adfoc.us/19397235500083


                                                        මෙන්න මෙතනින්
ඉන්ස්ටෝල් ගොනුව එක Download කරන්න.


ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න.
 

මෙය ඉන්ස්ටෝල්  කරන විට පෙන් එකේ මුලට  ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.

පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.

හරි දැන් ඔයාලගේ පෙන් එකේ  AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස්  කොපි වීම වැළකේ.

0 comments:

Post a Comment

thank you your comment