
ඔයාලට මතක ඇති මම කලින් කියල දුන්නා .bat Application එකක් භාවිතා කරලා Hard Disk එක Hack කරන්න. එත් එක ටිකක් කරදරයි. මොකද හැමෝටම .bat apps ගැන දැනුමක් නෑ. අනික Restore කරගන්නත් ටිකක් අපහසු වුණා නේද?
දැන් මම දෙන්න යන්නේ, මම ඒ සඳහා නිර්මාණය කල මෘදුකාංගයක්. මේක පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. බාගෙනම බලන්න. හැබැයි මේක Run කරන්න .Net Framework 4.0 ඕන. Windows 8 වලටනම් සුපිරියට වැඩ.
මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහට Fake Partitions එකතු කරගන්න. ඉතින් ගොඩනේ නේ..? අන්දන්න පුළුවන් එළකිරි වගේ... එහෙනම් පහලින් බාගන්නකො...
මෘදුකාංගය මෙතනින් බාගන්න
Microsoft .Net Framework 4.0 මෙතනින් බාගන්න. මේක ඔයාලට හුඟක් අලුත් මෘදුකාංග භාවිත කරන්න අවශ්‍ය වෙනවා.
0 comments:
Post a Comment
thank you your comment