mozilla firfox web browser එකට password එකක් දාමු

               


අද කියන්න යන්නේ mozilla firfox web browser එකට password එකක් දාන්නේ කොහොමද කියල .
මෙහෙම password එකක් දැම්මම කාටවත් ඔයාල දැනට browser එකේ save කරලා තියෙන password එක බාවිතා කරලා ඔයාගේ account එකකට ලොග් වෙන්නවත් , ඔයාලගේ පස්වොර්ඩ් එක්ක බලාගන්නවත් බෑ
 මේකනම් එච්චර අමාරු දෙයක් නෙවෙයි .යමක් වෙන්න කලින් එකෙන් ආරක්ෂා වෙන හැටි කියල දෙන එක තමයි අපේ යුතුකම .මේක සුළු දෙයක් නිසා වැඩිය කවුරුවත් මේ ගැන මීට කලින් කියල නෑ .ඒ වගේම බහුතරයක් මේ ගැන හිතන්නෙත් නෑ.
ඒ අය internet යනවා විතරයි browser එකේ ආරක්ෂාව ගැන හිතන්නේ නෑ.මෙහෙම master password එකක් නොදා තිබුනම ඔයාල දැනට browser එකේ save කරලා තියෙන හැම password එකක්ම email / username එකත් එක්කම ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් .(හොඩක්  අය  facebook password එක අරගන්නෙත් මෙන්න මේ විදියට )  .ඉතින්  ඔන්න ඔය මම දැන් කියපු ගැටළු වලින් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි master password එක active කරන එක .
 මම master password එක active කරන විදිය  997kb වගේ පොඩි ගානක වීඩියෝ එකක් හැදුව .මේ වීඩියෝ එක බලල අදම ඔයාලගේ firefox එකටත් master password එක්ක දාගන්න .

     

0 comments:

Post a Comment

thank you your comment