image to cartoon converter

           

අද අරගෙන අවේ අමුතුම ජාතියේ software එකක්. මේකේ නම තමයි Image Cartoonizer.  මේ software එකෙන් පුළුවන් ඕනෑම photo එකක් cartoon photo එකක් බවට පත් කරන්න .සාමානයෙන් මේ software එකසල්ලිවලට ගන්න ඕන එකක්. එත් මම අද මේක crack එකත් එක්කම නොමිලේ දෙනවා .

පාවිච්චි කරලම බලන්න වැඩේ කොහොමද කියල. එක අතකට මාර ජොලි වැඩක්.
තමන්ගේම photo ගහල ඒව cartoon කර කර ඉන්න පුළුවන් .facebook එකට එහෙම දාන්න හොද photo එකක් හදාගන්නත් පුළුවන් . මතක් කරලා setup file එකයි crack file එකයි 2කම ඩවුන්ලෝඩ් කරගන්න .
password එක    gahiru 

මේ software එක installe කරන හැටි 4Mb වගේ පොඩි වීඩියෝ එකක් හැදුව .ඒ වීඩියෝ එක බලලම වැඩ පටන්ගන්න

වීඩියෝ එක ලොකුවට බලන්න www.youtube.com/watch?v=zMogRLZjjlo


setup file එක මෙන්න මෙතනින් බාගන්න
                                     
                                                                   
                                                          
http://www.mediafire.com/download/ibiqapgbwlg2wz3/Image+Cartoonizer+3.2.2+Final+Incl+Crack+-+slpcnet.rar

දැන් crack එක මෙතනින් බාගන්න
          password එක    gahiru 
                                                               
                                                               
https://www.mediafire.com/?6696jjxgm29b1b1



0 comments:

Post a Comment

thank you your comment