
අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක මෙන්න දැම්ම .අදත් දෙන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන free දෙන වර්ෂන් ගොඩක් අඩු pdf to jpg convert කරන්න පුළුවන් software එකක් තමයි දෙන්න යන්නේ .
මේකෙන් පුළුවන් ඕනෑම pdf file එකක් jpg image එකක් බවට පත් කරගන්න .
වැඩි කතා ඕනේ නෑ මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
software එක installe කරාට පස්සේ help&about එකට ගිහිල්ල license code එකට ඔයා ඩවුන්ලෝඩ් කරන file එකේ තියෙන notpad එකේ යටම තියෙන serial number එක ගහන්න .
දැන් වැඩේ හරි .
0 comments:
Post a Comment
thank you your comment