emoney1 හෙවත් ඇඩ්ස් click කරල මුදල් හොයන්න

                            


හුග දවසකින් පස්සේ අරගෙන ආව emoney ගැන පොඩි පොස්ට් කෑල්ලක් .අද වනවිට emoney කරන කස්ටිය විශාල සන්කියාවක් ඉන්නව. එත් කොච්චර කලත් කීයක් හරි අතට ගන්නකම් ෂුවර් එකක් නෑනේ.
(මමත් එකකට අහු උනා /ගමකට ඇඩ්ස් click කරා එත් අන්තිමට හුලන් .) කලින් කාපු චාටර් එක්කම දැන් ටිකක් වැඩිපුර හොයල බැලුව මොනවද ඇත්තටම විශ්වාසවන්ත emoney /ඇඩ්ස් click මොනවද   කියල .
එතකොට තමයි අද මම කියන්න යන මෙන්න මේ ඇඩ්ස් click කරලා සල්ලි ගන්න පුළුවන් ptc site එක හමු උනේ .
මේකෙදි මුලදී ලැබෙන ගැන පොඩ්ඩක් අඩුයි . එත් ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව වැඩේ දිගටම කරගෙන ගියාම ඔයාලටම තේරෙනව ගොඩ යන්න පුළුවන් කියල.referral ල හදාගත්තාම හොද ගානක් හොයන්න පුළුවන්. ඔයා තව කෙනෙකුගේ referral ලින්ක් එකකින් register උනා  කියල ඔයාගේ account එකෙන් කීයක්වත් අඩු වෙන්නේ නෑ .ඒක ඔයාලට මග පෙන්නපු කෙනාට කරන  උදවුවක් වේවි .
මම අද කියන ptc site එකේ 8$ උනාම cashout කරන්න පුළුවන් .
මුලදී ලැබෙන්නේ  පොඩි  පොඩි ගණන් .හැබැයි ඒ ගැන හිතල වැඩේ අතරල දැම්මොත් අඩුම ගානේ ඒ ටිකවත් නෑනේ.
සමහර ptc site වල දාල තියෙනව එක click එකකට 1$ වලට වඩා දෙනවයි කියල . ඒ අමුලික බොරු.අපි තියෙන හැම ptc එකක්ම කරලා බලල හොද අත්දැකීම් තියෙන නිසා තමයි අනිත් කස්ටියට හරි මාර්ගය පෙන්නන්නෙ .වැඩි කතා ඕන නෑ . කෙලින්ම වැඩේට බහිමු

මේ baner එක උඩ click කරන්න

[url=http://www.clixsense.com/?6123248][img]http://csstatic.com/banners/clixsense_gpt300x250a.png[/img][/url]

තවත් මේවගේ සුපිරිම emoney ක්‍රම ගැන  ඉදිරියේදී කියලදෙන්න  බලාපොරොත්තු වෙන්ව. ඔබ සැමට සුබ අනාගතයක්   

1 comments:

Waruna said...

mekata pay pal account ekak thiyenna ona neda. payoneer account ekakin barida

Post a Comment

thank you your comment