iOS 7 Bugs: Lock කෙරූ iPhone එකකින් වුවත් ඕනෑම කෙනෙක්ට call ගත හැකියි


Second iOS 7 Lockscreen vulnerability lets intruders to make calls from locked iPhone iOS 7 Bugs: Lock කෙරූ iPhone එකකින් වුවත් ඕනෑම කෙනෙක්ට call ගත හැකියි
iPhone හා iOS 7 හි නිකුතුවත් සමඟම එහි පවතින්නාවූ අඩුපාඩු , වැරදි , දෝෂ, අනාරක්ෂිත ක්‍රියාකාරකම් ඉදිරිපත් වීම සුලභ දෙයක් වුනා. එලෙස ඉදිරිපත් වූ ” ඕනෑම කෙනෙකුට lock screen එක bypass කිරීමට හැකියි හා එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ලබා ගත හැකියි ” යන දෝෂය දැනට සති දෙකකට පෙර නැවත සකසනු (fixed) ලැබුවා. එත් සමඟම අද වන විට iOS 7 තවත් දුර්වල ස්ථානයක් සොයා ගැනීමට Karam Daoud සමත් වී තිබෙනවා.

ටොරන්ට් ෆයිල් අයි.ඩී.එම් එකෙන් බාන්න තියෙනවනං?




  
icon 150x150 ටොරන්ට් ෆයිල් අයි.ඩී.එම් එකෙන් බාන්න තියෙනවනං? ආසයි නේ :ඩී
 මම අද කියන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් කොහොමද ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්නෙ කියල. සොෆ්ට්වෙයා මුකුත් ඉන්ස්ටෝල් කරන්න නැ. හොඳයි වැඩිය කතා ඔනෙ නෑ.කරන්න තියෙන්නෙ මෙච්චරයි.මුලින්ම තමන්ට උවමනා කරන ටොරන්ට් ෆයිල් එකේ මැග්නට් ලින්ක් එක අරගන්න.ඉන් පසු

Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි

බොහෝ දෙනෙක් දිනපතාම යන වෙබ් අඩවි අතරින් එකක් තමයි Youtube කියන්නේ. කාලයත් එක්ක Youtube වෙබ් අඩවියත් ටිකෙන් ටික දියුණු වුනා. ඒකේ ප්‍රතිඑලයක් විදියට අද Youtube හි ඇති බොහෝ වීඩියෝ විවිධ භාෂාවල උපසිරැසි හෙවත් Subtitle සමඟ නරඹන්න, Youtube වෙත දිනපතා එන සෙනගට හැකියාව ලබාදී තිබෙනවා. පහළ ඇති ස්ක්‍රීන්ශොට් එක බලන්න,
Untitled Youtube Video එකක ඇති Subtitle එකක් වෙන් කරගන්නා හැටි.........
ඒත්, මේ උපසිරැසි අපිට කෙළින්ම උපසිරැසි ගොනුවක් (Srt) ෆයිල් එකක් විදියට කෙලින්ම Youtube හරහා ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඇත්තටම අපිට Youtube වීඩියෝවකට සිංහල උපසිරැසි දාන්න හිතුනොත්, අපිට වීඩියෝව ඩවුන්ලෝඩ් කරලා, ටයිම්ලයින් එකම ආපහු හදන්න සිදුවෙනවා. ඒත් මේ English Subtitle එක අපිට වෙනම Srt එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්නම් අපිට බොහොම ලේසියෙන්, English

Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න





Google Chrome නව සංස්කරණය සමගින් අලුත් “Tab Page” එකක් හදුන්වා දෙනු ලැබුවා. බොහෝ දෙනෙක් මේ නව වෙනස්කමට කැමතියි වගේම තවත් බොහෝ පිරිසක් එයට අකමැතියි. ඉතින් ඔබත් මේ නව “Tab Page” එකට එකමතියි නම් මේ ලිපිය ඔබට වැදගත් වේවි. මේ ලිපියෙන් මම ඔබට කියන්න යන්නේ කිසිදු extension එකක සහයක් නොමැතිව කලින් තිබූ පෙනුම පහසුවෙන් නැවත ලබාගත හැකි ආකාරයක් පිලිබදවයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා..
Untitled4 Google Chrome වල අලුත් Tab Page එකට අකමැතිද? එහෙමනම් පරණ Design එකට දැන්මම මාරු වෙන්න

Google Chrome හි නව “Tab Page” design එක වෙනුවට පරණ design එක නැවත ලබා ගන්නා ආකාරය.

Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි


Facebook Updates Graph Search Facebook Graph Search වඩා බලවත් වෙයි, ඔබේ Privacy Settings නැවත සැකසීමට කාලයයි...!
Facebook Graph Search වෙන කවරදාටත් වඩා ඉතා බලවත් ලෙස සංවර්ධනය වී ඔබ වෙතට නිකුත් වී තිබෙනවා. එය නොසිතු විරූ ආකාරයකට මිනිසුන්ගේ දත්ත වඩා සුක්ෂම ලෙස සෙවීමට හැකි ආකාරයෙන් නවීකරණය කර තිබෙනවා.
මේ වන විට facebook විසින් ඔවුන්ගේ Graph Search විශේෂාංගයට “posts” සහ “status updates” ද එක කර තිබෙනවා. එනම් ඔබ විසින් පළ කරනු ලබන ඕනෑම දෙයක් සොයා ගැනීම වෙනදාට වඩා ඉතා පහසු වී තිබෙනවා.

ස්කයිප් Account කිහිපයකට එකවර එකම පරිගනකයෙන් ලොග් වෙමු

banner ස්කයිප් Account කිහිපයකට එකවර එකම පරිගනකයෙන් ලොග් වෙමු...
ස්කයිප්Account කිහිපයක් ඇති ගෑනු ලමයාට එකයි යාළුවන්ට එකයි ගෑනු ලමයගෙ ගෑනු ලමයාට තව එකයි ස්කයිප් අකවුන්ට් ගොඩයි. ඉතින් මේ ඔක්කෝම එක්ක එක පාර චැට් කරන්න බෑනෙ මොකද එක Account එකකට විතරයි ලොග් වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු පොඩි වැඩක් දීලා ස්කයිප් වින්ඩෝස්

drivers හොයාගන්න නියම software එකක්

                                 
                            
මෙන්න computer එකේ drivers නැත්නම් හොයාගන්න නියම software එකක්