100% නිකන් දුරකතන ඇමතුම් ගන්න





ආ යාලුවනේ ......
ඔයාල ආසා ඇතිනෙ නිකන් call ගන්න.
හරි ඔන්න එහෙනම් අහගන්න.. කරන්න තියෙන්නෙ සුලු දෙයයි.
ඉස්සල්ලාම මේ වෙබ් අඩවියට යන්න

ශිෂ්‍යත්ව ප්‍රථීඑල / O/L ප්‍රථීඑල / A/L ප්‍රථීඑල අනිත් හැමෝටම කලින් බලන්න

                                                           
හරිම සිම්පල්.....

හැමොම දන්නවනේ ලංකාවේ එක්ස් ඈම් එකක් තිබුනොත් රිසල්ට් බලන්න තියෙන ආමාරුව... දැන් වෙනදා වගේ කට්ට කන්න ඹ්නි නෑ

මම X am  රිසල්ට් බලන  ක්‍රම 5ක් කියලා දෙන්නම්

Opera mini Browser එකෙන් සිංහල අකුරැ කියවන්න ආසද?






  .... මෙන්න මොබයිල් ෆෝන් ( Smart Phone ) පාවිච්චි කරන අයට ටිකක් වැදගත් වන ලිපියක් අරගෙන  ආවා..

ඔයාගේ Photo,Videos,Software Delete උනාද එහෙනම් මෙන්න විසඳුම

      ඔන්න යාලුවනේ file recovery කරන්න හොදම භාන්ඩයක් හම්බුනා. ඔයාලා
ගොඩක් අයට මේ මම දෙන software එක නම් අලුත් එකක් නෙවේ. මොකද
file recovery කීවොත් ඔයාලා ගොඩක් අයට මතක් වෙන්නේ Recuva තමයි.
ඒතරම් ප්‍රසිද්ද software එකක් තමයි. මේක මම ඔයාලට අද දෙන්න යන්නේ Recuva
 අලුත්ම සංස්කරනය Recuva 1.43.623 මේක 2.77MB විතර වෙන software එකක්.

Payza වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න විදි


Payza වලින් ලංකාවට සල්ලි

Payza කියල හදුන්වන්නේ ඉස්සර Alertpay කියල හදුන්වපු site එකම තමයි. ඉස්සර මේ site එක ලංකාවට cheques වලින් සල්ලි එව්වා එත් දැන් එහෙම කරන් නැහැ. cheques ඇරුනම Payza වලින් සල්ලි ගන්න පුළුවන් විදි 3ක් තියනවා ඒව තමයි Bank Transfer, Bank Wire සහ Payza visa card එකෙ. Bank Transfer method  එකෙන් ලංකාවට සල්ලි ගන්න බැහැ. Bank Wire method එකෙන් සල්ලි ගනිද්දී 25$ කැපෙනවා (ඇඩෙනවා නේද :D) Payza visa card එකේ තියන අවුල තමයි එකෙ ගෙන්න ගන්න ටිකක් අමාරුයි. දැන් ඔයගොල්ලන්ට හිතියි එහෙනම් කොහොමද සල්ලි ගන්නේ කියල. මම කියල දෙන්නේ ඔය විදි 3ම නැතුව වෙන විදි 2ක් ගැන

Airtel Free Unlimited Data... නොමිලේ අන්ලිමිටඩ් Data For Pc Computer

නොමිලේ ඇති තරම් Downlord කරන්න online Video බලන්න Facebook Chat කරන්න.... ආසයි නේද...

Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැටි

ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !