ශිෂ්‍යත්ව ප්‍රථීඑල / O/L ප්‍රථීඑල / A/L ප්‍රථීඑල අනිත් හැමෝටම කලින් බලන්න

                                                           
හරිම සිම්පල්.....

හැමොම දන්නවනේ ලංකාවේ එක්ස් ඈම් එකක් තිබුනොත් රිසල්ට් බලන්න තියෙන ආමාරුව... දැන් වෙනදා වගේ කට්ට කන්න ඹ්නි නෑ

මම X am  රිසල්ට් බලන  ක්‍රම 5ක් කියලා දෙන්නම්



1. මෙන්න මේ ලින්ක් එකේ විභාග අංකය කියන තැනට ඔයාගේ විභාග අංකය ටයිප් කරලා යන්න...

http://www.doenets.lk/exam/exam_GV.jsp?indexno=විභාග අංකය&action=result&exyear=2013

මේ photo 2ක බැලුවහම තේරෙයි




Ex. අපි හිතමු විභාග අංකය 9999 කියලා



දැන් Enter Key එක ඔබන්න


2. දෙවෙනි ක්‍රමය තමයි 1911 ට Call කරන එක  
 කොල් කරලා අවශ්‍ය උපදෙස් පිලිපදින්න.

         




3.වෙනි එක තමයි..
Dialog දුරකථනයකින් 7777 ට Exam  IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක

           





4. වෙනි එක තමයි
    Hutch දුරකථනයකින් 8888 ට Exam  IndexNumber (විභාග අංකය) ටයිප් කරලා SmS එකක් යවන එක

මෙම සේවා දෙකටම රුපියල් 2ක් සහ බදු අයකරනවා...


5. වෙනි විදිහනම් ඉතින් හැමොම දන්නවනේ....
    මේ සයිට් එකට ගිහින් රිසල්ට් බලන්න
                                                           http://www.doenets.lk/exam

  මොබයිල් එකෙන් යනවනම් මේ සයිට් එකට යන්න

0 comments:

Post a Comment

thank you your comment