Payza වලින් ලංකාවට සල්ලි
Payza
කියල හදුන්වන්නේ ඉස්සර Alertpay කියල හදුන්වපු site එකම තමයි. ඉස්සර මේ
site එක ලංකාවට cheques වලින් සල්ලි එව්වා එත් දැන් එහෙම කරන් නැහැ. cheques
ඇරුනම Payza වලින් සල්ලි ගන්න පුළුවන් විදි 3ක් තියනවා ඒව තමයි Bank
Transfer, Bank Wire සහ Payza visa card එකෙ. Bank Transfer method එකෙන්
ලංකාවට සල්ලි ගන්න බැහැ. Bank Wire method එකෙන් සල්ලි ගනිද්දී 25$ කැපෙනවා
(ඇඩෙනවා නේද :D) Payza visa card එකේ තියන අවුල තමයි එකෙ ගෙන්න ගන්න ටිකක්
අමාරුයි. දැන් ඔයගොල්ලන්ට හිතියි එහෙනම් කොහොමද සල්ලි ගන්නේ කියල. මම කියල
දෙන්නේ ඔය විදි 3ම නැතුව වෙන විදි 2ක් ගැන
හුගක් අය ඉන්නවා එක එක විදි වලින් සල්ලි හොයල
(specially PTC එහෙමත් නැත්නම් bux sites වලින් සල්ලි හොයල)
ඒ සල්ලි payza account එකට යවල ඒ සල්ලි ලංකාවට ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්න. ඒ අයට මේ post එක හුගක් වැදගත් වේවි.
ඒ සල්ලි payza account එකට යවල ඒ සල්ලි ලංකාවට ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්න. ඒ අයට මේ post එක හුගක් වැදගත් වේවි.
ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් විදි දෙකක් තියනවා.
Fast
method - මේ විදිය හුගක් ඉක්මන්. එක දවසින් උනත් සල්ලි ගන්න පුළුවන්
හැබැයි account එකේ 30$ වලට වැඩිය සල්ලි තියෙන්න ඕනේ ඒ වගේම ඒ විදියට
සල්ලි ගනිද්දී සල්ලි කැපෙනවා.
Slow method - මේ විදියට සල්ලි ගන්න පුළුවන් 5$ ඉදල 30$ වෙනකන් සල්ලි
තියන අයට. හැබැයි සල්ලි ගන්න මාසයක් විතර යනවා. එත් තියන සල්ලි ගාන වගේ
150% විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ account එකේ 10$ තියානවනම් 15$
විතර ගන්න පුළුවන්.
(30$ වලට වැඩිය account එකේ තියන අයට උනත් මේ විදියට කරන්න පුළුවන් එත් මම මේ විදිය ඒ අයට recommend කරන්නේ නැහැ)
හරි දැන් අපේ වැඩේ පටන්ගමු
Payza
වලින් සල්ලි ගන්න විදියක් නැති නිසා අපි වෙන account එකකට ඒ සල්ලි යවන්න
ඕන. එකෙන් තමයි ඔයගොල්ලන්ගේ සල්ලි ගෙන්න ගන්න පුළුවන්. හැබැයි payza වලින්
මේ account එකට direct සල්ලි යවන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට තව
intermediate (අතරමැදි) site එකක් use කරන්න වෙනව.
මේ intermediate site එක PTC එහෙමත් නැත්නම් bux site එකක්. මේක හුගක් sure bux site එකක් නිසයි use කරන්නේ
(fast method එකේදී bux site use වෙන්නේ නැහැ)
(fast method එකේදී bux site use වෙන්නේ නැහැ)
හරි අපි මුලින්ම මේ bux site එකේ register වෙලා ඉමු. පහල තියන image එක click කරල bux site එකට register වෙන්න.
මේ site එකට register වෙද්දී හරි log වෙද්දී "Multiple accounts have been logging on from your IP. If u think this is an error, contact us" කියල message අවොත් internet එකෙන් disconnect වෙලා අපහු connect වෙලා try කරන්න. එතකොට ඒ message එක එන්නේ නැති වෙයි
register උනාට පස්සේ log වෙලා My account ගිහින් settings
click කරල ඔයාට සල්ලි ගන්න ඕන payza account එකේ email address එක අතුලත් කරන්න. ඊට පස්සේ ඔයාගේ password එක use කරල save කරන්න.

හරි
දැන් ඔයාට intermediate site එකක account එකක් තියනව. දැන් register වෙන්න
ඕනේ සල්ලි ගෙන්න ගන්න account එකට. එකට පහල තියන forum එකට ඔයාගේ name
එකයි email address එකයි message එක විදියට "payza money back" කියල type කරල දීල තියන antispam protection code එකයි ඇතුලත් කරල send message button එක click කරන්න.
foxyform
මේක කරලා පැය 24ක් ඇතුලත ඔයාට email එකක් එනව pdf file එකක් attach කරපු එකේ subject එක "Payza money back"
එකේ තියනව සල්ලි ගෙන්න ගන්න site එකේ register වෙන විදිය,
එකේ තියනව සල්ලි ගෙන්න ගන්න site එකේ register වෙන විදිය,
එකට සල්ලි දාද්දි 10% bonus එකක් ලබාගන්න විදිය
(ඒ
කියන්නේ 10$ දන්ම්මොත් 1$ free හම්බ වෙනවා ඒ කියන්න 11$ ගෙන්න ගෙන්න ගන්න
පුළුවන්. හැබැයි ඒ කියන විදියට නැතුව direct මේ site එකට join උනොත් මේ
bonus එක හම්බ වෙන්නේ නැහැ)
එකෙන්
සල්ලි ගන්න විදිය (bank account එකක් නැතුව සති 3කින් master card එකක් සත
පහක් වත් වියදම් නොකර ඒ site එකෙන් ගෙන්න ගන්න විදියක්),
master
card එක නැතුව උනත් virtual master card එකක් create කරගන්න විදිය (එක use
කරල ඔයාගේ online payments කරන්න පුළුවන්. ඒ කියන්නේ එක use කරල water
bill, telephone bill, internet bill pay කරන්න විතරක් නෙමේ phone reload
උනත් දා ගන්න පුළුවන්.
හරි ඔයාට තව පැය 24ක් ඇතුලත ඒ ටික දැනගන්න පුළුවන්නේ එතකන් කියන්නම් කොහොමද payza එකේ ඉදල bux site එක හරහ මේ සල්ලි යවන්නේ කියල.
ඔයාට
මුලින්ම කරන්න තියෙන්නේ bux site එකට ඔයාගේ payza එකේ තියන සල්ලි ගන්න එක.
එක කරන්න ඔයා bux site එකට log වෙලා My Account කියන එක clik කරල Rental
balance කියල තියන එක ඉස්සරහ තියන add funds කියන එක click කරන්න.

එතකොට
payment method එක select කරන්න කියල කියනව. එතකොට කරන්න තියෙන්නේ Payza
කියන එක select කරල ඔයාගේ payza account එකේ තියන ගානට සමාන ගානක් select
කරල ADD FUNDS කියන button එක click කරන එක විතරයි.
දැන් ඔයාගේ payza account එකේ තිබ්බ සල්ලි තියෙන්නේ bux site එකේ rental balance එකේ. Rental balance එකේ තියන සල්ලි අපිට ගන්න බැහැ (bux sites use කරලා තියනවනම් මේ ගැන දැනගෙන ඉන්න ඕනේ) දැන් මේ සල්ලි වලට කරන්න පුළුවන් එකමදේ referrals ලව rent කරන එක විතරයි.

සල්ලි
දාපු පලවෙනි දවසෙම referrals ලව ගන්න යන්න එපා. පලවෙනි දවසේ ඔයාට බලන්න
තියන ads ටික බලල ඉන්න නැත්තන් ඔයාට referrals ලගෙන් commission එක එන්නේ
නැහැ. මේ bux site එකේ තියනවා
කහපාට ads ජාතියක්. ඒවාට කියන්නේ fixed ads කියල. දවසකට එහෙම ads 4ක්
තියනවා ඒ 4 අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද Referrals ලගෙන් commission එක
එන්නේ ඒ 4 බැලුවොත් විතරයි. කහපාට ads හැම වෙලේම නැහැ තියන වෙලාවට බලන්න. තව තියනව දම් පාට සහ කොළ පාට ads වගයක් ඒවා කැමතිනම් බලන්න ඒවා නොබැලුවත් ප්‍රස්නයක් නැහැ කලින් bux site use කරල නැත්තන් පහල තියන images බලල ඒ විදියට කරන්න. හැබයි images වල තියෙන්නේ දම් පාට ads බලන විදිය. මතක තියා ගන්න ඔයා බලන්න ඕනේ කහපාට ads. කහ පාට ads තියෙන්නේ දම් පාට ads වලට පල්ලහෙන්.
1 - click on view ads
2 - click on the boxes
3 - different tab will be opened and wait to load the clicked ad
4 - wait until bar is fill completely
5 - then money will be credited
1 - click on view ads
2 - click on the boxes

3 - different tab will be opened and wait to load the clicked ad

ඊළඟ දවසේ ඔයගේ එකේ තියන සල්ලි වලින් referrals ලව rent කරන්න.
My Account click කරල rent referrals click කරල තියන සල්ලි වලින් පුළුවන් තරමක් rent කරන්න.

ඊට
පස්සේ මාසයක් යනකන් ඔයාගේ ads ටික හැමදාම වරද්දන් නැතුව බලන්න. මාසයක්
යද්දී අඩුම තරමේ rental balance එකේ තිබ්බ සල්ලි වගේ 130% වත් ඔයාගේ main
balance එකට ඇවිත් තියෙයි
(10$ use කලා නම් 13$ වත් ඇවිත් තියෙයි ).
(10$ use කලා නම් 13$ වත් ඇවිත් තියෙයි ).
main balance එකේ තියන සල්ලි අපිට ගන්න පුළුවන්. සල්ලි ගන්න My account ගිහින් cash out කියන එක click කරන්න.
එහෙම කලාම අහනවා cash out කරන්න ඕනේ මොන account එකටද කියල. එතකොට වැරදිලා වත් payza account එකට cash out කරන්න එපා. ඔයාට එන email එකේ තියන account එකට තමයි cash out කරන්න ඕන. email එකට attach කරල තියන pdf එකේ වැඩි විස්තර තියනවා

pdf එකේ තියන විදියට කලොත් ඔයාට 10% bonus එකක් හම්බෙනවා කියල මම කලින් කිව්වනේ කලින් කියපු උදාහරණෙ විදියට ඔයා out කරන්නේ 13$ නම් ඔයාට මේ bonus එක නිසා වැඩිපුර 1.3$ හම්බෙනව ඒ කියන්නේ ඔයාට 14.3$ ගෙන්න ගන්න පුළුවන්. මේ විදියට 10$ තිබ්බ payza account එකෙන් 14.3$ ගන්න පුළුවන්
0 comments:
Post a Comment
thank you your comment