Opera mini Browser එකෙන් සිංහල අකුරැ කියවන්න ආසද?






  .... මෙන්න මොබයිල් ෆෝන් ( Smart Phone ) පාවිච්චි කරන අයට ටිකක් වැදගත් වන ලිපියක් අරගෙන  ආවා..

.
ඹයාලා හැමෝම දන්නවනේ Opera Mini Browser එක ගැන Smart Phone Use කරන හැමෝම එ Browser එක Use කරනවානේ.... ආ තාම Opera Mini Browser Use කරන්නේ නැති අය මේ Link එකට ගිහින් Downlord කරගන්නකෝ . මම අද කියලා දෙන්නම් Opera Mini Browser එක  සිංහල අකුරැ පේන විදිහට හදාගන්නේ කොහොමද කියලාමුලින්ම ඹයාලගේ මොබයිල් එකකෙන් Opera mini Browser එක Open කරගන්න .. ඊට පසුව Link Address  Type කරන තැන ( අර  HTTP://WWW කියලා  Type කරන්නේ අන්න එතන ) Config: කියලා  Type කරලා Ok ( Go ) බටන් එක ඔබලා Page එක Lord කරගන්න... ඊට පස්සේ Lord වුන Page එක යටම තියෙනවා....
                                                          


                                                                        
http://adfoc.us/19397235397092


 Use bitmap fronts for complex scripts if enabled,text written with complex scripts will be rendered on the server instead of in your device.




කියලා එකක් ... අන්න එකට yes දීලා Save කරන්න... ආ...හා... වැඩේ ගොඩ නේද..

0 comments:

Post a Comment

thank you your comment