
ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !
කරන්න තියෙන්නේ මෙච්චරයි යන්න මෙතනට
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !
කරන්න තියෙන්නේ මෙච්චරයි යන්න මෙතනට
ඕකට ගියාම මෙහෙම එකක් එයි.
දැන් ඕක නිවැරදිව සම්පූණ කරලා යවන්න.
පැය 24ක් ඇතුලත නම වෙනස් වෙලා ඇති :)
පැය 24ක් ඇතුලත නම වෙනස් වෙලා ඇති :)
4 comments:
ලින්ක් එක වැඩ නෑ බන්.
වින්ඩොව්ස් 8.1 Pro ඇක්ටිව් කරගන්න විදියක් කියපන්කෝ... මම ට්‍රයි කලා.. බට් එකක්වත් වැඩ කලේ නෑ බන්.. :(
…
http://www.facebook.com/help/www/173909489329079
win 8 active karanna meka balanna
http://www.elakiri.com/forum/archive/index.php/t-1583057.html
Post a Comment
thank you your comment