ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .
camtasia studio මගින් වීඩියෝ edit හා screen record කරමු
ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .
මාගේ වීඩියෝ එකතුව මගින් වීඩියෝ පුස්තකයක්
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි computer එකත් එක්ක මොනවා හරි වැඩක් කරනකොට උදාහරණයක් විදියට software එකක් වගේ installe කරනකොට කොහොමද ඒ software එක හරියටම installe කරන්නේ කියන එක .ඒ නිසාම තමයි slpcnet එකෙන් දැනට මම මට පුළුවන් තරමින් software එක installe කරන හැටි විඩියෝ ටියුටෝරියල් විදියට ඉදිරිපත් කරන්නේ .
Computer hardware සිංහලෙන් ඉගෙනගමු 3 වෙනි කොටස

මෙම පාඩම් මාලාව තුලින් පරිගණකයක් එකලස් කරල නිවැරදිව මෙහෙයුම් පද්ධතියක් ස්තාපනය
හා එතනින් එහා කෙහොමද අපි පරිගණකය හා එහි අනෙකුත් උපාංග දීර්ග කාලයක් නිසි
ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගැනීමට නිවැරදිව නඩත්තු කරන්නේ කියන කාරණය
දක්වාම කරගෙන යාම හැබැයි ඒකට ටිකක් කල් පාඩම් මාලාවත් එක්ක ඉන්න වෙනවා.
එහෙමනම් අපි පසුගිය පාඩම නතර තරපු තැනින් ඉදිරියට යමු.පරිගණන දෘඩාංග හා
ඒවයේ කාර්යභාරයන් හදුනාගැනීම යටතේ අද අපි කතාකරනවා පහත සඳහන් අභ්‍යන්තර
උපාංග ( internal components) සම්බන්දයෙන්
Twitter එකේ අපිව follower කරපු අයව හොයාගමු
අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ කාටත් වගේම පොදු ගැටළුවක් .අද වනවිට බොහෝ දෙනාට Twitter ගිනිමකුත් තියෙනවා. ඉතින් මේ Twitter ගිනිමේ කට්ටිය follower කරාම දන්නා අයයි නොදන්න අයයි දෙගොල්ලොම ඉන්නව. අපිට අපිව followe කරන ය ගැන දැනගන්න පුලුවන්නම් ඒක කොච්චර වැදගත්ද කියල Twitter කරන කට්ටියට තේරෙනව .
2014 ලග්න පලාපල
අද අරගෙන ආවේ 2014 ඔයාලට කොහොමද කියල දැනගන්න ලග්න පලාපල .කවුරුකවුරුත් කැමතියිනේඋදාවන 2014 නව වර්ෂය ඔබට කොහොමද කියල දැනගන්න .එහෙනම් බලාගන්නකෝ කොහොමද කියල
facebook එකේ skin එක වෙනස් කරමු
ඔන්න අදත් අරගෙන ආවේ facebook ගැජට් එකක්. කවුරුත් කැමති facebook එකත් ලස්සනට තියාගන්නනේ. මේ වැඩේ 100%ක් සාර්ථකයි .අද කාලේ fb නැතුව කට්ටිය කෑම කන්නෙත් නැති නැති තත්වයක් තියෙන්නේ .ඒ නිසාම ඔච්චර ආදරෙන් බලාගන්න fb account එක ලස්සන කරන එකේ වරදක් නැනේ .වැඩි කතා නැතුව වැඩේට බහිමු .
100%ක් නොමිලේ ඕනෑම phone එකකින් facebook යන්න කැමතිද (normal phone එකෙනුත් )
මම හිතන විදියටනම් අදකාලේ කවුරුත් වගේ facebook account එකක් හදාගෙන තියෙන්නේ .එත් ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි fb එකට ලොග් වෙන්න internet ඕන වෙන එක . අනිත් ප්‍රශ්නේ තමයි fb account තිබුනට සමහර අයට internet යන්න පුළුවන් phone එකක් නැති කම.
මෙන්න එකට නියම විසදුමක් ගෙනාව . ඒ කියන්නේ මේ ක්‍රමයට නොර්මල් phone එකෙන් උනත් fb යන්න පුළුවන් .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු
Subscribe to:
Posts (Atom)






