Twitter එකේ අපිව follower කරපු අයව හොයාගමු

                                             


අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ කාටත් වගේම පොදු ගැටළුවක් .අද වනවිට බොහෝ දෙනාට Twitter ගිනිමකුත් තියෙනවා. ඉතින් මේ Twitter ගිනිමේ කට්ටිය follower කරාම දන්නා අයයි නොදන්න අයයි දෙගොල්ලොම ඉන්නව. අපිට අපිව followe කරන ය ගැන දැනගන්න පුලුවන්නම් ඒක කොච්චර වැදගත්ද කියල Twitter කරන කට්ටියට  තේරෙනව .

ඒ නිසාම තමයි මේ පොස්ට් එක දාන්න හිතුවේ. මම මේ දෙන ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ Twitter එක followe කරපු අය  හොයාගන්න පුළුවන් .වැඩි කතා නැතුව වැඩේට බහිමුකො .

Twitter ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් එක්ක හදාගන්න
                                                               
https://twitter.com/
                                 

                           
Twitter එකේ අපිව  follower කරපු ය ගැන දැනගන්න මෙතන click කරන්න

                                                          
                                                                   
http://fllwrs.com/


0 comments:

Post a Comment

thank you your comment