camtasia studio මගින් වීඩියෝ edit හා screen record කරමු



       

ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව  සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .
software එක installe කරගත්තට පස්සේ අපට දර්ශනය වෙන්නේ ඔය ඉහලින් තියෙනවා වගේ පසුබිමක් .
වින්ඩොව්ස් xp වල movie maker කියන එකෙන් වැඩ කරපු අයටනම් මේක ගොඩක් ලේසියි .
මේ software එකේ තව වටිනාකමක් තමයි වින්ඩොව්ස් 7 /8 වලට movie maker කියන එක එන්නේ නැති උනත් movie maker කරන සියලුම එඩිටින් වැඩ ටික camtasia studio කියන සොෆ්ට් එකෙන් කරගන්න පුළුවන් වීමයි .
වැඩි කතා ඕන නෑ .පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න


                                   

                                                                      http://www.mediafire.com/download/8df5uaxwqt8k698/CamTasia%20Studio.rar
සියලු දෙනාට සුබම සුබ නව වසරක් . නැවත 2014 වර්ෂයේදී හමුවෙමු

0 comments:

Post a Comment

thank you your comment