facebook එකේ skin එක වෙනස් කරමු

                                 


ඔන්න අදත් අරගෙන ආවේ facebook ගැජට් එකක්. කවුරුත් කැමති facebook එකත් ලස්සනට තියාගන්නනේ. මේ වැඩේ 100%ක් සාර්ථකයි .අද කාලේ fb නැතුව කට්ටිය කෑම කන්නෙත් නැති නැති තත්වයක් තියෙන්නේ .ඒ නිසාම ඔච්චර ආදරෙන් බලාගන්න fb account එක ලස්සන කරන එකේ වරදක් නැනේ .වැඩි කතා නැතුව වැඩේට බහිමු .
              




ඔය උඩ තියෙන්නේ skin එක මාරු කරපු fb account එකක පින්තුරයක්

දැන් බලමු කොහොමද වැඩේ පටන්ගන්නේ කියල

 මට හිතුන වෙනසකටත් එක්කම ලියල කියන දේට වඩා  යමක් කරල  පෙන්නන්න එක හොදයි කියල .ඒ නිසා පොඩි වීඩියෝ එකක් හැදුව  ඒක  බලාගෙන වැඩේ පටන්ගන්න.

skin තෝරන්න මෙතනින් යන්න
                                                      
                                                                 
http://www.fbskins.com/facebook-layouts/

දැන් මෙන්න මේ වීඩියෝ එක බලන්න
                          

වීඩියෝ එක ලොකුවට බලන්න මෙතන click කරන්න http://www.youtube.com/watch?v=atiOMAlxhq4

0 comments:

Post a Comment

thank you your comment