මාගේ වීඩියෝ එකතුව මගින් වීඩියෝ පුස්තකයක්

http://www.youtubemedialibrary.blogspot.com


ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි computer එකත් එක්ක මොනවා හරි වැඩක් කරනකොට උදාහරණයක් විදියට software එකක් වගේ installe කරනකොට කොහොමද ඒ software එක හරියටම installe කරන්නේ කියන එක .ඒ නිසාම තමයි slpcnet එකෙන් දැනට මම මට පුළුවන් තරමින් software එක installe කරන හැටි විඩියෝ ටියුටෝරියල් විදියට ඉදිරිපත් කරන්නේ .
           වීඩියෝ පුස්තකයට ගොඩවෙන්න
                             
                                                                       
www.youtubemedialibrary.blogspot.com



අන්න ඒ වගේ අමාරුවෙන් හදාපු වීඩියෝ ටියුටෝරියල් එකම තැනකට අරගන්න මම තීරණය කරා .
එතකොට කාට  කාටත් පහසුවක් වේවි කියල තමයි මගෙනම් අදහස .මොකද කාටහරි මොකකාහරි software එකක් installe කරද්දී ගැටළුවක් මතු උනොත් වීඩියෝ එකතුවෙන් අවශ්‍ය software එක installe කරන හැටි පැහැදිලි කරන වීඩියෝ එක නරබල ඒ අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන්.
software installe කරනහැටි විතරක් නෙවයි සින්දු අලුත් ෆිල්ම් වල ට්‍රයල් කොටස් .තව computer වල වෙනත් ගැටළු හා තවත් බොහො දේ පිලිබදව වීඩියෝ ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා.

මේකේ තියෙන තවත් වෙනසක් තමයි ඔයාලට උනත් පුලුවන්නම් වීඩියෝ එකක මට එවන්න .මම සුදානම් එම වීඩියෝ මෙම වීඩියෝ පුස්තකය තුලට ඇතුලත් කරන්න
වීඩියෝ එවන්න කැමති අය ඉන්නවනම්  www.ggeeshan@gmail.com කියන මගේ email එක මගින් මා සමග අදහස් පලකරන්න .එතකොට මම කියන්නම් වීඩියෝ එවන්න ඕන විදිය .

0 comments:

Post a Comment

thank you your comment