mozilla firfox web browser එකට password එකක් දාමු
අද කියන්න යන්නේ mozilla firfox web browser එකට password එකක් දාන්නේ කොහොමද කියල .
මෙහෙම password එකක් දැම්මම කාටවත් ඔයාල දැනට browser එකේ save කරලා තියෙන password එක බාවිතා කරලා ඔයාගේ account එකකට ලොග් වෙන්නවත් , ඔයාලගේ පස්වොර්ඩ් එක්ක බලාගන්නවත් බෑ
emoney1 හෙවත් ඇඩ්ස් click කරල මුදල් හොයන්න
හුග දවසකින් පස්සේ අරගෙන ආව emoney ගැන පොඩි පොස්ට් කෑල්ලක් .අද වනවිට emoney කරන කස්ටිය විශාල සන්කියාවක් ඉන්නව. එත් කොච්චර කලත් කීයක් හරි අතට ගන්නකම් ෂුවර් එකක් නෑනේ.
(මමත් එකකට අහු උනා /ගමකට ඇඩ්ස් click කරා එත් අන්තිමට හුලන් .) කලින් කාපු චාටර් එක්කම දැන් ටිකක් වැඩිපුර හොයල බැලුව මොනවද ඇත්තටම විශ්වාසවන්ත emoney /ඇඩ්ස් click මොනවද කියල .
එතකොට තමයි අද මම කියන්න යන මෙන්න මේ ඇඩ්ස් click කරලා සල්ලි ගන්න පුළුවන් ptc site එක හමු උනේ .
how to hack facebook account
සෑම සියලු දෙනාටම තිබෙන විශාල ගැටළුවක් තමයි facebook account එකක් hack කරන්නේ කොහොමද කියල .hacking ක්‍රම කොපමණ තිබුනත් ඒව භාවිතයේදී පොඩි පොඩි ගැටළු ඇතිවෙන නිසා කවුරුත් හිතන්නේ hack කරන එක අමාරු වැඩක් කියල .
image to cartoon converter
අද අරගෙන අවේ අමුතුම ජාතියේ software එකක්. මේකේ නම තමයි Image Cartoonizer. මේ software එකෙන් පුළුවන් ඕනෑම photo එකක් cartoon photo එකක් බවට පත් කරන්න .සාමානයෙන් මේ software එකසල්ලිවලට ගන්න ඕන එකක්. එත් මම අද මේක crack එකත් එක්කම නොමිලේ දෙනවා .
pdf to jpg converter

අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක මෙන්න දැම්ම .අදත් දෙන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන free දෙන වර්ෂන් ගොඩක් අඩු pdf to jpg convert කරන්න පුළුවන් software එකක් තමයි දෙන්න යන්නේ .
මේකෙන් පුළුවන් ඕනෑම pdf file එකක් jpg image එකක් බවට පත් කරගන්න .
camtasia studio මගින් වීඩියෝ edit හා screen record කරමු
ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .
මාගේ වීඩියෝ එකතුව මගින් වීඩියෝ පුස්තකයක්
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි computer එකත් එක්ක මොනවා හරි වැඩක් කරනකොට උදාහරණයක් විදියට software එකක් වගේ installe කරනකොට කොහොමද ඒ software එක හරියටම installe කරන්නේ කියන එක .ඒ නිසාම තමයි slpcnet එකෙන් දැනට මම මට පුළුවන් තරමින් software එක installe කරන හැටි විඩියෝ ටියුටෝරියල් විදියට ඉදිරිපත් කරන්නේ .
Subscribe to:
Posts (Atom)







