androi computer lock

                                                          






මෙන්න දැන් ඔයාගේ කොම්පීටරෙත් නිකන් android වගේ


මේකත්  හරි ජොලි software එකක් .
ඒ කියන්නේ screensaver එක වෙනුවට මේ software එක පාවිච්චි කරන්න පුළුවන්.
ඔයාට බය නැතුව computer එක on කරලා ඕන අහක ගිහින් එන්න පුළුවන් . ඒ මොකද කියනවනම්
 මේකේ මාර securityයක් තියෙන්නෙ .

සැ.යු. මේ software එක installe කරනකොට ඔයාට ලැබෙන unlock කරන හැඩය මතක තියාගන්න ඕනේ හොදේ . නැත්නම් ඔන්න පස්සේ නොකිව්වි කියන්න එපා .

මෙතනින් ඩවුන්ලෝඩ් කරලා බලන්නකෝ
                                                            ඔබන්න
    

0 comments:

Post a Comment

thank you your comment