portable chrome browser

                                                                           


ඔන්න තව එලම එල software කැල්ලක් .
මේ software එකනම් ගොඩක් වැදගත් වෙන්නෙ රට සේරෝ තියෙන copmuter වලින් internet යන
කස්ටියට තමයි .
මම එහෙම කිව්වේ මේක ඔයාගේ pen එකේ තියාගත්තම ඔයා internet එකේදී used කරන පාස්වර්ඩ් එහෙම  මේ portable browser එකේ save වෙලා තියෙන්නේ .
ඔයාටමේකතියෙනකම් පාස්වර්ඩ්ගැනනම් බයවෙන්නදෙයක් නෑ.

හැබැයි ඉතින් ඔයා වගබලාගන්න ඕනේ මේක කාටවත් නොදී ඉන්න.

 මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නකො බලන්න .
                                                    ඔබන්න

0 comments:

Post a Comment

thank you your comment