check my dongle balance

                                                        


          මේ software කැල්ලනම්  කට්ටියට ගොඩක් වැදගත් වෙන එකක්.


අපේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි sim එක dongle එකේ තියෙද්දී balance එක check කරගන්න බැරි එක . මෙන්න ඒකට නියම software එකක්.

සැ .යු - මේ software එක run කරන වෙලාවට dongle එකේ software එක closed කරලා තියෙන්න ඕනේ .

මේකේ තව වැඩකෑලි වගයකුත් තියෙනවා.
ඒ කියන්න මේ software එකෙන් පුළුවන් signal level එක බලාගන්නත් .


ඉතින් ඔයා මේක ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.
                                                                             ඔබන්න
                                                          මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න




0 comments:

Post a Comment

thank you your comment