INTERNET MONEY

                                                                    


ඔන්න  මම දැන් කියන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල .
ඔයාලත් ගොඩක් කැමති ඇතිනේ නිකන් ඉදල කීයක් හරි හොයාගන්න .
ඔන්න එහෙනම් එකට විසදුමක්.

                                            

මම ඔයාලට කියන්න යන ක්‍රමය ගැන සමහරවිටගොඩක් අය දන්නවත් ඇති .
ඔන්න එහෙනම් මම කෙලින්ම කතාවට බහින්නම්කො .

ඔයා දැන් කට ඇරගෙන බලාගෙන ඉන්න සල්ලි හොයන ක්‍රමය තමයි ඇඩ්ස් ක්ලික් කරල සල්ලි ගොයන විදිය .

මේකට ගතවෙන්නෙ විනාඩි 10 වගේ පොඩි වෙලාවක්.
ඔයාල දවසකට සැරයක් register වුන site එකට ලොග් වෙලා ඔයාට දීල තියෙන ads ටික click ලරන්න ඕනේ.
සාමාන්‍යයෙන් එක ad එකක් තප්පට 60 හෝ 30 වගේ පොඩි වෙලාවයි බලන්න ඕනේ.
මම ලින්ක් ටික දාන්නම් ඔයාල try එකක් දීල බලන්නකෝ.

ඔයාලට තියෙන්න ඒ website එකට ගිහිල්ල ඒකෙ register වෙලා  ads click කරන්න පටන්ගන්න එක තමයි .
ඔන්න link ටික                          
                                       

click කරන්න  ඔබන්න

click කරන්න   ඔබන්න

click කරන්න   ඔබන්න



එහෙනම් ඔන්න අද මම යනවා . ආයෙත් දවසක ඔයාලට ගොඩක් වටිනා දෙයක් අරගෙනම එන්නම්

0 comments:

Post a Comment

thank you your comment