portable skype

                                                                              


ඔන්න යන යන තැන pen එකට දාගෙන ගිහින් නිකරුනේ skype යන්න නියම software එකක් .
මේ software එක තියෙනකම් ඔයාගේ computer එකට skype installe කරන්න ඕනෙ වෙන්නෙ නෑ .
එතකොට ඔයාගේ කොම්පීටරේ slow වෙන්නෙත් නෑ.

තවත් වාසියක් තමයි මේ software එක pen එකට දාගෙන ගිහින් ඔයාගේ යාලුවෙකුගේ කොම්පීටරෙකින්
උනත් skype ලොග් වෙන්න පුළුවන් එක.(දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි යාළුවගේ යාළුවගේ computer එකෙත් skype තියෙද්දී අපි මොකටද තව ඒවා අරන් යන්නෙ කියල )

ඔන්න එහෙනම් අහගන්නකෝ .මේ software එක හරහා skype ගියාම ඔයාගේ username pasward  වෙන computer වල save වෙන්නෙ නැති එක තමයි මේකේ තියෙන වාසිය.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න
                                                  ඔබන්න

0 comments:

Post a Comment

thank you your comment