potable youtube downloader

                                                                   



   මෙන්න තව  නියම software එකක් .ඔයාලට internet cafe එකකට ගිහින් උනත් හිතේහැටියට  youtube
videos download කරගන්න පුළුවන් .

මේ software එකේ තියෙන විශේෂය තමයි installe කරන්නෙ නැතුව pen එකේ තියාගෙන උනත් download කරන්න පුළුවන් එක .
මේ ගැනනම් වැඩි විස්තර කරන්න දෙයක් නෑ .වැඩ කරන්න ගොඩක් ලේසියි .

මෙතනින් download කරගන්න .
                                                   ඔබන්න
                                           

0 comments:

Post a Comment

thank you your comment