fire screensaver






මෙන්න ඔයාලට ගින්දර වගේ screensaver එකක් .


ඇත්තටම මේක මාර screensaver එකක් .ඔයා screensaver එක වැඩකරන්න ඕනෙ වෙලාව හදල
තිව්වම ටික වෙලාවකින් ඔයාගේ ඩෙස්ක්ටොප් එක ගිනිගන්න පටන්ගන්නවා.
එකටනම් මට කරන්න දෙයක් නැ.
mouse එක හොලවපු ගමන් ගින්න නිවිලා යන නිසා බයවෙන්න දේකුත් නැ.

එහෙනම් ඒකත් ගින්දර වගේ ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ
                                                                  ඔබන්න                                                             

0 comments:

Post a Comment

thank you your comment