FREE SMS PACK

                                                                              
     මේ තියෙන්නේ කස්ටියට නොමිලේම sms යවන්න පුළුවන් පොඩි software කෑල්ලක් .

සමහර කට්ටියටනම් මේක වැඩකරන්නේ නැ කිව්වා. එත් ඉතින් නිකන් ඉන්න එකේ පොඩි try එකක් දාල බලන්න .
 වැඩේ හරිගියොත් කාටද වාසි .

මේ software එක වැඩ කරේ නැති උනත් දුක් වෙන්න එපා .මම ලගදීම දෙනවා නොමිලේ ඕනතරම් mms
යවන්න පුළුවන් සුපිරි ක්‍රමයක්.

දැනට කට්ටිය මේක ඩවුන්ලෝඩ්  කරලා බලන්නකෝ
                                                                   ඔබන්න

0 comments:

Post a Comment

thank you your comment