good yeiad form new fertilizer

the new fertilizer mixture interduise  by Hayleys agro fertilizer

Aluth.com - software | Game | Video | Film: Microsoft Office 2016

Aluth.com - software | Game | Video | Film: Microsoft Office 2016: uhsfl%dfid*aÜ T*sia 2016 ksl=;afjhs¡ ld¾hd,Sh lghq;= i|yd f,dj we;s fyd|u uDÿldx. Ml;=j f,i wújdofhka ms<s.efkkafka uDÿldx. f,dj o...

oona deyak wikuna gannai , oonama deyak aduwata gannai



lankaawe inna apata oonama deyak adugaanata miladee gannath , paaduwak nowee oonama deyak wikuna gannai oonanam adama piwisenna

www.wikunanna.com

SONY සමාගමේන් අගර දඟර Music Player පොඩ්ඩෙක් !

ආයුබෝවන් යාලුවනෙ! මගෙ නම චරිත් මධුෂාන්.  ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ  MP3 Player එකක් ගැන. මෙක නිකම්ම නිකම් Player එකක් නෙවයි අඟර දඟර Dance දාන  Player එකක්. මෙයාගෙ  නම  ROLLY! 



මෙයා ගැන කියනවනම් මෙයා හඳුන්වා දුන්නෙ 2008 අවුරුද්දේ ජපානයේ  SONY සමාගමේන්. මේක බිත්තරයක හැඩයෙන් යුත් Robotic music player එකක්. අපි මේ player එකට දාන ඕනෙම ශබ්දයකට/සින්දුවකට ඊට ගැලපෙන විදියට කැරකිල, ඇඹරිල, උඩපැනල, පාට පාට එලි විහිදුවල ලස්සනට නටන්න පුලුවන්.
අපි මෙකට සින්දු ඇතුලත් කරන විට, මෙහි අන්තර්ගත Choreographer software එකකින් එම සින්දුවට අනුරූප වෙන විදියට ලස්සන නැටුමක් සකසල  ඒ නැටුම නටන එක තමා මෙයා කරන්නෙ. එ වගේම මෙයාගෙ වටෙ තියෙන LED වලින් වර්ණ වර්ග 700 වඩා වැඩි ගනනක් යුත් වර්ණ රටා නිකුත් කරන්න පුලුවන්.  

circuitlanka බ්ලොග් අඩවිය



නවම වෙනසකින් ඇරබුනු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය දැන් ඔබට විවුර්තව ඇත .දැනට පරිගණකය පිළිබද නොදන්නා කෙනෙක් නැති තරම්ය. මට ඒ බව හැගුනේ මෙම slpcnet බ්ලොග් අඩවිය මගිනි.
එම නිසා ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ වෙබ් අඩවිය ආරම්භ කිරීමට මා තීරණය කළේය
මෙහිදී ස්වයං රැකියාවක් ලෙස ඔබට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණ ආදාරයෙන් යමක් සිදුකර ගැනීමට හැකිවන පරිදි ඔබට දැනුමක් ලබා දීම අපේ අරමුනයි .

මෙහිදී වෙනසකටත් එක්කම sms ක්‍රමයට බ්ලොග් අඩවිය ලියා ඇත

ඔබත් අදම පිවිස බලන්න

www.circuitlk.blogspot.com

windows 7 වල log on screen photo එක software නැතුව වෙනස් කරන්නේ මෙහෙමයි



හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ එකම photo එකක් දකින කොට කාට උනත් එපා වෙනවනේ .
ඒක ඉතින් අමුතුවෙන් කියන්නදෙයක් නෙවෙයිනේ .ඔන්න ඒ කරදරෙනුත් බේරෙන්න නියම ට්‍රික්  එකක් හමු උනා .මේකෙදි computer එක on වෙනකොට වැටෙන පින්තුරේ මාරු කරන්න පුළුවන් . තවත් විශේෂත්වයක් තමයි මේක කරන්න කිසිම software එකක් ඕන වෙන්නේ නැති එක .

payoneer debit card එකක් නොමිලේම ගෙදරට ගෙන්නගන්න

                   


නොමිලේ දෙනව කිව්වොත් අපේ කට්ටිය මොනවද නොගන්නේ. ඔන්න ඒ නිසාම අද කියන්න යන්නේ international payoneer debit card එකක් 100% ක් නොමිලේ ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියල .මේ payoneer debit card eka emoney karana ayatanam ගොඩක් වැදගත් වෙනවා .මොකද ඒ අයemoney වලින් හොයන $ ටික Rs කරල ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ payoneer debit card එක .මේ card එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ තියෙන ඕනෑම ATM යන්ට්‍රයකින් payoneer debit card එක භාවිතයෙන් මුදල් ලබාගනීමට් හැකි වීමයි .

mozilla firfox web browser එකට password එකක් දාමු

               


අද කියන්න යන්නේ mozilla firfox web browser එකට password එකක් දාන්නේ කොහොමද කියල .
මෙහෙම password එකක් දැම්මම කාටවත් ඔයාල දැනට browser එකේ save කරලා තියෙන password එක බාවිතා කරලා ඔයාගේ account එකකට ලොග් වෙන්නවත් , ඔයාලගේ පස්වොර්ඩ් එක්ක බලාගන්නවත් බෑ

emoney1 හෙවත් ඇඩ්ස් click කරල මුදල් හොයන්න

                            


හුග දවසකින් පස්සේ අරගෙන ආව emoney ගැන පොඩි පොස්ට් කෑල්ලක් .අද වනවිට emoney කරන කස්ටිය විශාල සන්කියාවක් ඉන්නව. එත් කොච්චර කලත් කීයක් හරි අතට ගන්නකම් ෂුවර් එකක් නෑනේ.
(මමත් එකකට අහු උනා /ගමකට ඇඩ්ස් click කරා එත් අන්තිමට හුලන් .) කලින් කාපු චාටර් එක්කම දැන් ටිකක් වැඩිපුර හොයල බැලුව මොනවද ඇත්තටම විශ්වාසවන්ත emoney /ඇඩ්ස් click මොනවද   කියල .
එතකොට තමයි අද මම කියන්න යන මෙන්න මේ ඇඩ්ස් click කරලා සල්ලි ගන්න පුළුවන් ptc site එක හමු උනේ .

how to hack facebook account

                

සෑම සියලු දෙනාටම තිබෙන විශාල ගැටළුවක් තමයි facebook account එකක් hack කරන්නේ කොහොමද කියල .hacking ක්‍රම කොපමණ තිබුනත් ඒව භාවිතයේදී පොඩි පොඩි ගැටළු ඇතිවෙන නිසා කවුරුත් හිතන්නේ hack කරන එක අමාරු වැඩක් කියල .

image to cartoon converter

           

අද අරගෙන අවේ අමුතුම ජාතියේ software එකක්. මේකේ නම තමයි Image Cartoonizer.  මේ software එකෙන් පුළුවන් ඕනෑම photo එකක් cartoon photo එකක් බවට පත් කරන්න .සාමානයෙන් මේ software එකසල්ලිවලට ගන්න ඕන එකක්. එත් මම අද මේක crack එකත් එක්කම නොමිලේ දෙනවා .

pdf to jpg converter

   

අලුත් අවුරුද්දේ පලවෙනි පොස්ට් එක මෙන්න දැම්ම .අදත් දෙන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන free දෙන වර්ෂන් ගොඩක් අඩු  pdf to jpg convert කරන්න පුළුවන් software එකක් තමයි දෙන්න යන්නේ .
මේකෙන් පුළුවන් ඕනෑම pdf file එකක් jpg image එකක් බවට පත් කරගන්න .

camtasia studio මගින් වීඩියෝ edit හා screen record කරමු



       

ඔන්න ගෙනාව 2013 වර්ෂයේ අවසාන පොස්ට් එක. මුලින්ම කාටත් සුබ පතනවා ලබන්නා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියා .අද අරගෙන ආවේ camtasia studio කියන software එක . camtasia studio කියන්නේ පරිඝනකය පිලිබදව  සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට උවද වීඩියෝ එකක් edit කරගන්න පුළුවන් ගොඩක් වටිනා software එකක් .මේ software එකේ තියෙන තවත් විශේෂත්වයක් වන්නේ screen එක record කිරීමේ පහසුකමත් මෙහි අන්තර්ගත කර තිබීමයි .

මාගේ වීඩියෝ එකතුව මගින් වීඩියෝ පුස්තකයක්

http://www.youtubemedialibrary.blogspot.com


ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි computer එකත් එක්ක මොනවා හරි වැඩක් කරනකොට උදාහරණයක් විදියට software එකක් වගේ installe කරනකොට කොහොමද ඒ software එක හරියටම installe කරන්නේ කියන එක .ඒ නිසාම තමයි slpcnet එකෙන් දැනට මම මට පුළුවන් තරමින් software එක installe කරන හැටි විඩියෝ ටියුටෝරියල් විදියට ඉදිරිපත් කරන්නේ .

Computer hardware සිංහලෙන් ඉගෙනගමු 3 වෙනි කොටස


                              
මෙම පාඩම් මාලාව තුලින්  පරිගණකයක් එකලස් කරල නිවැරදිව මෙහෙයුම් පද්ධතියක් ස්තාපනය හා එතනින් එහා කෙහොමද අපි පරිගණකය හා එහි අනෙකුත් උපාංග දීර්ග කාලයක් නිසි ක්‍රියාකාරිත්වයෙන් පවත්වාගැනීමට  නිවැරදිව නඩත්තු කරන්නේ කියන කාරණය දක්වාම කරගෙන යාම හැබැයි ඒකට ටිකක් කල් පාඩම් මාලාවත් එක්ක ඉන්න වෙනවා.
එහෙමනම් අපි පසුගිය පාඩම නතර තරපු තැනින් ඉදිරියට යමු.පරිගණන දෘඩාංග හා ඒවයේ කාර්යභාරයන් හදුනාගැනීම යටතේ අද අපි කතාකරනවා පහත සඳහන් අභ්‍යන්තර උපාංග ( internal components) සම්බන්දයෙන්

Twitter එකේ අපිව follower කරපු අයව හොයාගමු

                                             


අද අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ කාටත් වගේම පොදු ගැටළුවක් .අද වනවිට බොහෝ දෙනාට Twitter ගිනිමකුත් තියෙනවා. ඉතින් මේ Twitter ගිනිමේ කට්ටිය follower කරාම දන්නා අයයි නොදන්න අයයි දෙගොල්ලොම ඉන්නව. අපිට අපිව followe කරන ය ගැන දැනගන්න පුලුවන්නම් ඒක කොච්චර වැදගත්ද කියල Twitter කරන කට්ටියට  තේරෙනව .

2014 ලග්න පලාපල

 





අද අරගෙන ආවේ 2014 ඔයාලට කොහොමද කියල දැනගන්න ලග්න පලාපල .කවුරුකවුරුත් කැමතියිනේඋදාවන 2014 නව වර්ෂය ඔබට කොහොමද  කියල දැනගන්න .එහෙනම් බලාගන්නකෝ කොහොමද කියල

facebook එකේ skin එක වෙනස් කරමු

                                 


ඔන්න අදත් අරගෙන ආවේ facebook ගැජට් එකක්. කවුරුත් කැමති facebook එකත් ලස්සනට තියාගන්නනේ. මේ වැඩේ 100%ක් සාර්ථකයි .අද කාලේ fb නැතුව කට්ටිය කෑම කන්නෙත් නැති නැති තත්වයක් තියෙන්නේ .ඒ නිසාම ඔච්චර ආදරෙන් බලාගන්න fb account එක ලස්සන කරන එකේ වරදක් නැනේ .වැඩි කතා නැතුව වැඩේට බහිමු .

100%ක් නොමිලේ ඕනෑම phone එකකින් facebook යන්න කැමතිද (normal phone එකෙනුත් )

                                      



මම හිතන විදියටනම් අදකාලේ කවුරුත් වගේ facebook account එකක් හදාගෙන තියෙන්නේ .එත් ඒ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි fb එකට ලොග් වෙන්න internet ඕන වෙන එක . අනිත් ප්‍රශ්නේ තමයි fb account තිබුනට සමහර අයට internet යන්න පුළුවන් phone එකක් නැති කම.
මෙන්න එකට නියම විසදුමක් ගෙනාව . ඒ කියන්නේ මේ ක්‍රමයට නොර්මල් phone එකෙන් උනත් fb යන්න පුළුවන් .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු

How to Change Facebook theme(fb එකේ theme එක වෙනස් කරමු )

                                         facebook


ඔන්න අද අරගෙන අවේ fb එකේ theme එක වෙනස් කරන විදිය කියන පුංචි පොස්ට් එකක් .theme කියන ඩේ කවුරුත් දන්නවනේ .ඒ ගැන මම අමුතුවෙන් කියලදෙන්න ඕන නැනේ .මොකද windows xp, 7 හරි 8 හරි උනත් ඒ ඕනෙම එකක theme තියෙනවනේ.එතකොට ඒ theme දැවම ඔයාගේ කොම්පුටර් එක ලස්සනට තියෙනවනේ.
ආන්න ඒ වගේ තමයි fb එකට theme එකක් දැම්මම කොයි වගේ තියෙයිද නේ .