How to Change Facebook theme(fb එකේ theme එක වෙනස් කරමු )

                                         facebook


ඔන්න අද අරගෙන අවේ fb එකේ theme එක වෙනස් කරන විදිය කියන පුංචි පොස්ට් එකක් .theme කියන ඩේ කවුරුත් දන්නවනේ .ඒ ගැන මම අමුතුවෙන් කියලදෙන්න ඕන නැනේ .මොකද windows xp, 7 හරි 8 හරි උනත් ඒ ඕනෙම එකක theme තියෙනවනේ.එතකොට ඒ theme දැවම ඔයාගේ කොම්පුටර් එක ලස්සනට තියෙනවනේ.
ආන්න ඒ වගේ තමයි fb එකට theme එකක් දැම්මම කොයි වගේ තියෙයිද නේ .
හැබැයි මේක වැඩකරනේ  මේ browser ටිකට විතරයි  

  • Mozilla Firefox
  • Mozilla Thunderbird
  • Google Chrome
  • Opera 
 අනිවරෙන්ම ඔයාලගේ කොම්පුටෙර් එකෙත්මේ browser ටිකෙන් එකක් හරි installe කරලනේ ඇත්තේ.
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

මෙන්න මේ වවීඩියෝවත් බලලම වැඩ පටන්ගන්න


විදෙඕ එක ලොකුවට බලන්න මෙතන click කරන්න   http://www.youtube.com/watch?v=T7NbS6UZZ-M

මම අද දෙන්නේ crome browser එකට මේ theme එක දාන හැටි  
මුලින්ම google crome වලට මේ  plugin එක installe කරගන්න 
                                                     
                                                                    
https://chrome.google.com/webstore/detail/stylish/fjnbnpbmkenffdnngjfgmeleoegfcffe

ඊටපස්සේ මෙතනින් ගිහින් හොද theme එකක් තෝරන්න 
                                                                  
                                                                 

http://userstyles.org/styles/browse/facebook

ඊටපස්සේ install with stylish click කරන්න .
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

අනිත් browser වලටත් ලගදීම බලාපොරොත්තු වන්න
මේ පොස්ට් එක යාළුවො අතරේ share කරන්න

0 comments:

Post a Comment

thank you your comment