1 GB to 2 GB

                                                                   





මෙන්න ගෙනාව නියම app එකක් .මේකෙන් කරන්නේ 1 GB  to 2 GB  කරන එක . හැබැයි  pen වලට විතරයි

මේ app එක installe කරන්න දෙයක් නෑ. මේක ඩවුන්ලෝඩ් කරලා 1GBto2GB .rar එක unzip කරල එක ඇතුලේ තියෙන exe එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන එක .
ඊට පස්සේ fix කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ msg එකක් ඒවි pen එක ගලවෙඉ කියල. ඊටපස්සේ   ඒ pen එක ගලවල ආපහු computer එකට සම්බන්ද කරන්න .
දැන් ඔයාගේ 1 GB  pen එක  2 GB වෙලා පෙන්නාවි .
මේක හරියන්නේ 1 GB  pen වලට විතරයි .

වැඩේ වැරදුනොත් pen එක normal විදියට format කරාම අපිට පරණ pen එකම ආපහු ගන්න පුළුවන් .

මට පෙනුන විදියටනම් ඔයාලට  තියෙන ලොකුම අවුල තමයි 1 GB  pen එකක් හොයාගන්න බැරි කම .


මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න   

                                                   ඔබන්න